Guitar Class එකක්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    වැල්ලවත්ත කිට්ටුව Guitar Class එකක් කවුරුහරි දන්නවද? මට දැනටමත් ටිකක් පුළුවන්. දන්න ටික improve කරගන්නයි ඕනෙ.
    Acoustic Guitar
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    මම නම් නිකම්ම ගහනවා බන්, සමහර වෙලාවට කම්බි ටික කඩලත් යනවා උච්ච ස්වර වැදිලා.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මම නම් නිකම්ම ගහනවා බන්, සමහර වෙලාවට කම්බි ටික කඩලත් යනවා උච්ච ස්වර වැදිලා.


    math ehema thamai. youtube. eth hariyata igenaganna hithuna