Guitar help

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Machanla mama guitar gahanna asai eth melo magulak danne naha

    Purudu wenna ganna adu ganata guitar ekak kiyanawada?

    Guitar puruduwenna class yannama oneda naththan internet eken purudu wenna puluwanda?

    Danna aya innawanam podi help ekak denna
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,555
    1,627
    113
    class ekakata yana eka thamai honda mcn. monawada rythum da gahanna oni nathnam thunamada
     
    • Like
    Reactions: Ramiel

    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    lead ගහනව නම් electric guitar එකක් තමයි ඕනෙ.
    එත් ඉස්සෙල්ල basic chords ටික පුරුදු වෙන්න.

    recommended. - normal steel string තියෙන box guitar එකක් ගන්න(F-cut model එක වඩා හොඳයි lead ගහනව කිව්ව නිසා).yamaha වගේ brand එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. chords අල්ලන්න ලේසියි classic guitar වලට වඩා. ඇගිලි ටිකක් කැපෙනවා වැඩි.
     
    • Like
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    lead ගහනව නම් electric guitar එකක් තමයි ඕනෙ.
    එත් ඉස්සෙල්ල basic chords ටික පුරුදු වෙන්න.

    recommended. - normal steel string තියෙන box guitar එකක් ගන්න(F-cut model එක වඩා හොඳයි lead ගහනව කිව්ව නිසා).yamaha වගේ brand එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. chords අල්ලන්න ලේසියි classic guitar වලට වඩා. ඇගිලි ටිකක් කැපෙනවා වැඩි.
    Thanks
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මුලින්ම ඉලෙක්ට්‍රික් ගිටාර් එකකට යන්න එපා
    හොද බොක්ස් ගිටාර් එකක් ගානින්

    කෝඩ්ස් මුකුත් ගහන්න එපා නිකන් ෆ්රෙට් බෝඩ් එක පුරුදු වෙයන්
    මුල ටිකේ අමාරුයි අප්පිරියයි. අතේ ඇගිලි වල කරගැට එයි.

    උඹ කීබෝඩ් එකක් හරි ගහල තියනවා නම් තියරිය හරිම සිම්පල්
    ලීඩ් ගැහුවත් ඉස්සල්ලාම කෝඩ්ස් ටික ගහන්න පුරුදු වෙන්න

    හිමීට පුරුදු වෙලා මුලින්ම සින්දුවක් ගහනකොට පට්ට ආසාවක් එන්නෙ.
    උඹ බැදලා නැත්තන් ගොඩක් හොදයි
    බැන්දට පස්සෙ අනිත් වැඩත් එක්ක අමාරුයි.
     
    • Like
    Reactions: Ramiel

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    472
    406
    63
    Kandy
    class නම් යන්න ඕනි නැහැ. යන එකේ වරදකුත් නැහැ. තනියම ඉගෙන ගන්න පුළුවන්. YouTube එකේ ඕනි තරම් Beginner tutorials තියනවා. බලලා ට්‍රයි කරහන්. practice කරපන් අත තුවාල වෙනකල්. ආසාව තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
     
    • Like
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    මුලින්ම ඉලෙක්ට්‍රික් ගිටාර් එකකට යන්න එපා
    හොද බොක්ස් ගිටාර් එකක් ගානින්

    කෝඩ්ස් මුකුත් ගහන්න එපා නිකන් ෆ්රෙට් බෝඩ් එක පුරුදු වෙයන්
    මුල ටිකේ අමාරුයි අප්පිරියයි. අතේ ඇගිලි වල කරගැට එයි.

    උඹ කීබෝඩ් එකක් හරි ගහල තියනවා නම් තියරිය හරිම සිම්පල්
    ලීඩ් ගැහුවත් ඉස්සල්ලාම කෝඩ්ස් ටික ගහන්න පුරුදු වෙන්න

    හිමීට පුරුදු වෙලා මුලින්ම සින්දුවක් ගහනකොට පට්ට ආසාවක් එන්නෙ.
    උඹ බැදලා නැත්තන් ගොඩක් හොදයි
    බැන්දට පස්සෙ අනිත් වැඩත් එක්ක අමාරුයි.

    Ai bn pick ekakin purudu wenna barida?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Ai bn pick ekakin purudu wenna barida?

    පික් එකකින් තමයි බන්
    මම කියන්නෙ ෆින්ගරින් කරන ඇගිලි
    වම් අතේ ඇගිලි උඹ රයිට් හෑන්ඩන් නම්
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    පික් එකකින් තමයි බන්
    මම කියන්නෙ ෆින්ගරින් කරන ඇගිලි
    වම් අතේ ඇගිලි උඹ රයිට් හෑන්ඩන් නම්

    Aah ෆින්ගරින් කරන ඇගිලි ;)