perfumes help.

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,015
    6,495
    113
    කොහෙ හරි කනත්තක
    Hondama ewa hoyanna amarui ban oya ganata. Perfume oil try karapan. naththan fogg wage brand ekak habai ithin unge synthetic smell thiyenne. Attar ekak ganin Rs400 withara deela. Loku ganak deela ganna ewata wada godak wela thiyenawa.
    Fogg ekak thiyenawa eke smell eka mata echcharatama set na bn. Attar eke mona wage smell ekakda thiyenne?
     
    • Like
    Reactions: RottenCOLT

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,905
    113
    Nugegoda
    මම කාලයක් හෙවුව apple macbook එහෙම unbox කරාම අලුතෙන්ම ඒක ඇතුලෙන් එන ඇපල් සුවඳ. පුලුවන්නම් කවුරුහරි මට ඒ සුවඳ තියෙන perfume එකක් හොයල දියන්කො. මට හොයාගන්න බැරි උනා. airfreshner එකක් හරි කමක් නෑ. :yes::rolleyes:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,014
    14,755
    113

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,036
    3,519
    113
    ඕනෑම ගඳක් කපාගෙන ඉදිරියට එන්න පුළුවන් සුවදක් වගේම සබන් ගාලවත් යවන්න බැරි සුවඳක් තියනව භූමිතෙල් වල. ලීටර් 1ක් ම ගන්න පුළුවන් රුපියල් 300 කට. එක නිසා ලෝභ කමක් නැතුව පවුලේ හැම එකාටම ගාගෙන යන්න පුළුවන්. :cool:
     
    • Haha
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,014
    14,755
    113
    NICE salvatore ferragamo f black , nautica voyage දෙකම හොදයි හැබැයි මේ හෙන රස්නියේ long lasting අඩුයි, CK Gold එකේ orginal එකත් ශේප්.
    f black ekai nautica voyage deken oya gannawanm ganne mokadda?


    danui dakke salvatore ferragamo f black eka hadapu kenamai invictus, chanel, spicebomb godak ewa hadala thiyenneth :shocked: