කොහොහොමද සින්දුවකට ගැලපෙනම strumming patterm එක හොයාගන්නෙ? PS: තනියම තමා ගහන්න පුරුදු වෙන්නෙ.දැන් සති 2ක් විතර වෙනවා open chords tika shape එකේ ගහන්න පුලුවන්