Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    මචන් මම ගිටාර් එකක් ගන්න යන්නෙ. හැබැයි මෙලෝ සසරක් දන්නෙ නෑ. මොන වගේ එකක්ද හොද? කීයක් විතර වෙයිද?
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මචන් මම ගිටාර් එකක් ගන්න යන්නෙ. හැබැයි මෙලෝ සසරක් දන්නෙ නෑ. මොන වගේ එකක්ද හොද? කීයක් විතර වෙයිද?
    machan meka poddak kiyawanna,

    ලංකාවේ ගිටාරයක් මිලදී ගන්න පුලුවන් කොහෙන්ද?



    ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
     
    Feb 22, 2013
    10
    0
    0
    Muhudu relle Osse Sinduwe Lead Notes dennako

    katahari Puluwanda "Muhudu Relle Osse" Lead Notes danna? Loku Udawwak. Chords hambawuna, lead notes danne ne?
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Pawe-Wala-Guitar-Chords.png
     
    • Like
    Reactions: DAMER
    Feb 22, 2013
    10
    0
    0
    Many thanks brother Muhudu relle Osse tab danawata. Thawath problem ekak thamai beat eka change karana hati. Berida lesson ekak danna 4/4, 2/4, 3/4, 3/8 beats play karala
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    වරදක් කලත් ගිටාර් පාඩම

    වරදක් කලත් ගිටාර් පාඩම
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ගොඩක් අය ඉල්ලල තිබුන ගීතයක් තමයි මේක.ඒ වගේම ගොඩක් අය ආස සිංදුවක්.
    වීඩියෝ එක pause කරලා replay කරලා notes ටික අල්ලගන්න
    ,ටැබ්ස් කියවන්න දන්නවනම් වැඩිය අමාරු වෙන එකක් නෑ.