Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

ABDiviliers

Member
Nov 4, 2016
7
0
1


මචං, මේ වගේ ගිටාර් ප්ලේ කරන්න backing track එකක් හදා ගන්නේ කොහොමද?
මට ඕන සිංහල සින්දුවක ගිටාර් පාර්ට් එක අයින් කරලා, මට ඒ පාර්ට් එක play කරන්න.

මේ වගේ සිරාවට හදා ගන්න විදියක් කියල දීපන් මචන්.

මොනවද ඕන softwares?
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    awlk na digtm ghpn masa 2 3k yaddi basic chords gahanna puluwan, godak sindu ghuwhki
    balapan lankawe Yamaha JR2 guitar eka hoyaganna nane used karapu. brand new tyenawa ekath 54K wenawa. anthime F310 used ekak gaththe. JR2 eka thamai travel size 3/4 body size eka tyenne. eka thamai Ed Sheeran wage ath podi minissu gahanne. :(