Guitar strings?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මචන්ලා කොළඹ ගිටාර් එකකට අලුතෙන් strings set එකක් දාලම දෙන තැන් තියනවාද?
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,293
    2,356
    113
    පිටකොටුවෙ පීපල්ස් පාක් එකේ තියෙනවා නිව් ටෝන් කියලා ගිටාර් කඩයක්. ඒකට යන්න
    නැත්තං පීපල්ස් පාක් එකේ තියෙනවා සායි සංගීතා ඒකෙන් ස්ට්‍රින්ග් සෙට් එක අරං දාගන්න. වැල්ලවත්තේ ත් තියෙනවා නිව් ටෝන් ශොප් එකක්
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මචන් යමහා එකට යන්න..
    අඩු ගානටනම් කොටුව PP එකට..
    මොකක්ද උබේ වන්ඩිය?
    Fender

    පිටකොටුවෙ පීපල්ස් පාක් එකේ තියෙනවා නිව් ටෝන් කියලා ගිටාර් කඩයක්. ඒකට යන්න
    නැත්තං පීපල්ස් පාක් එකේ තියෙනවා සායි සංගීතා ඒකෙන් ස්ට්‍රින්ග් සෙට් එක අරං දාගන්න. වැල්ලවත්තේ ත් තියෙනවා නිව් ටෝන් ශොප් එකක්
    Thanks mchn
    ------ Post added on May 25, 2024 at 10:08 PM
     
    • Like
    Reactions: dillsdilla