Guitar

dilip

Member
Jul 11, 2006
288
6
0
මචන් මට හොද ගිටාර එකක් ගන්න තැනක් කියහන්කෝ , ගිටාර එක ගද්දි බලන්න ඕන විශේෂ දේවල් තියනවද ? 14 වෙනිදට ඉස්සල්ල ගන්න ඕනේ
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මට හොද ගිටාර එකක් ගන්න තැනක් කියහන්කෝ , ගිටාර එක ගද්දි බලන්න ඕන විශේෂ දේවල් තියනවද ? 14 වෙනිදට ඉස්සල්ල ගන්න ඕනේ

    crusader guitar තියනවා 12500/= ඉදල අලුතෙන්ම. වරදක් නැහැ
    උඹ කොහෙද ඉන්නේ?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් මට හොද ගිටාර එකක් ගන්න තැනක් කියහන්කෝ , ගිටාර එක ගද්දි බලන්න ඕන විශේෂ දේවල් තියනවද ? 14 වෙනිදට ඉස්සල්ල ගන්න ඕනේ

    yamaha එකක් ගන්න බලන්න ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1072091
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    බැර්න්ඩ් වලින් කියනවා නම්
    yamaha
    takamine
    fender
    cort