Guruge Nature Park Ja-ela-ගුරුගේ නේචර් පාර්ක්

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
රැමත් නොගිය තැනක් නෑ.... නොකල දෙයක් නෑ ... // :lol::lol::P

ඔන්න උත්තරේ අපේ ‍රැමාගෙන්...සේෆ් සේෆ්...මන් නම් ගිහින් බලල ආව විතරයි..‍රැමා ඊට වඩා දේවල් කරල:P

he he math godak than wala awidala thiyenawa ban
with gl and most of the times with family..
bt i dont hav much photos...
he he tharinda ayya..dan nam pissek wela inne
koi wele diwya loke yayida danne na :baffled::dull:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
he he math godak than wala awidala thiyenawa ban
with gl and most of the times with family..
bt i dont hav much photos...
he he tharinda ayya..dan nam pissek wela inne
koi wele diwya loke yayida danne na :baffled::dull:

diwaya looke yanna kalin kihan..math enawa...
yeah man i have traveled a lot..but that time i hadn't digital cam..and i was chuuty eka neh...still 19...small traveler...

gl ekka giya tan walata num aaye yanna hiten na neda macha?
aluth ekkena ehama hondinda :P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

tckrockz

Member
Sep 24, 2006
26,754
13
0
Ade patta ne! Habai ithin echarama sapa pahasu kam nam nae wage! Mata nam hithene podi ayawa ekan yana hodai ne! :dull: ape Mr & Mrs Perera ada methanada danae! :P

Ade mea kawda mea??? :P
60857_148280965210509_143349459036993_254336_4671173_n.jpg
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    he he math godak than wala awidala thiyenawa ban
    with gl and most of the times with family..
    bt i dont hav much photos...
    he he tharinda ayya..dan nam pissek wela inne
    koi wele diwya loke yayida danne na :baffled::dull:

    :rofl: මොකෝ දිව්‍ය ලෝකෙන් ඉන්විටේෂන් එකක් ආවද ? ඕවා ඔහොම තමා බන් මල්ලි .. ටේකිට් ඊසි ... :dull:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thnx...... meke sinhayo inawa kiyala man denan hitye ne ... lasanai wage ... lankawata apuwama yanna one :D

    meke ara aadarawanthayan wenuwen hadapu thenatath policiyen paninawada danne ne :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ළමයින්ට දැනගන්න, දැක බලාගන්න පැරණී දේවල් එහෙමත් තියනව වගේ හදල. අපූරු ස්ථානයක් වගේ. බොහොමත් ම ස්තූතියි මේ පිළිබඳ ව දැනුවත් කළාට.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අඩෝ අදමයි ඇහුවෙත්..මාර ගතිනේ..යන්න ඕනි වෙලාවක..තෑන්ක්ස් ලොක්කා.:)
    හැව් ටු ස්ප්‍රෙඩ්

    වෙල්කම් කිවුවා...උඹලා ඉතිං නුවර පැත්තෙ නේ ඉන්නේ..මීට වඩා ලස්සන දේවල් නම් ඔහේ ඇති අනිවා ;)