Guys lata Machan nam, Girls lata kumakda kiyanne?

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Oyage ge lagada tiyenne :shocked: lol mama kohomada ban etana idan Elakiri enne :P

Hmm 5 ta wage iwara wei eth eka kalin iwara karanna one nan oyage sub woofer set eke volume eka hodatama wadi karala youtube eke battlefield 3 trailer ekak play karanna tiyanna. 1 minute yanna kalin ground eka emtply! :yes::D:P

ya..eya bus halt eke :yes:...:)..;)
ground eka wenas kara iye.....:eek: Dan Police grnds newei..Zyko kiuwe :P:rolleyes:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං නම් දන්න හැටියට මචං කියන්නේ ලින්ගබේදයක් නැති පදයක් මොකද කෙල්ලෝ කෙල්ලන්ට කතා කරන්නත් මචං කියන වචනේ පාවිච්චි කරනවා..
 

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
මං නම් දන්න හැටියට මචං කියන්නේ ලින්ගබේදයක් නැති පදයක් මොකද කෙල්ලෝ කෙල්ලන්ට කතා කරන්නත් මචං කියන වචනේ පාවිච්චි කරනවා..

හරි... :yes: නමුත් වෙනම සුවිශේෂ වචනයක් තිබ්බම හොදයි කියල හිතෙන්නේ නැද්ද... ;)
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මචන් කියන්නේ ඉන්දු ආර්යයන් භාෂාවන්ගෙන් එකක් වන මරති නම් භාෂාවේ එන වචනයක්
ඒක ආමන්ත්‍රනය සහද භාවිතා කරන වචනයක් හරියට හෙලෝ කියනවා වගේ නමුත් ඒක
ඔවුන් භාවිතා කර ඇත්තේ ළගම සහෝදරයෙකුට ඇමතීම සදහායි.

 

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    කුළූ හරක් ගේ ගර්ල් ෆෙන්ඩ්ට කියන්නේ කුළූ බඩුව කියලා
    මාලුවාගේ ගර්ල් ෆෙන්ඩ්ට කියන්නේ මාලු කෑල්ල කියලා
    හාවගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට කියන්නේ හා හා ලඳේ කියලා
     
    • Like
    Reactions: kudos_utopia