Guys need help...

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මට පොඩි problem එකක්
    මම ඉදලා ඉදලා කෙල්ලේක් එක්ක ‍සෙට් උනා ඒත් ප්‍රශ්න කෝටියයි..
    සෙට් උන විදිහ කියලා ඉන්නම්කෝ
    මම Computer Course එකක් කරන කොට එයත් අපේ Group එකේ හිටියේ.ඒ කාලේ ඉදලාම ම‍ගේ හිතේ මේව්වා එකක් තිබුණා.පස්සේ ඒ Institute එකෙන් අහක් උනාට පස්සේ අයේ හම්බ උනේම නෑ.ඒ අවුරදු 2 කට කලින් මේ ඊයේ පෙරෙදා මගේ අතින් වැරදිලා message එකක් ගියා එයගේ number එකට පසසේ තමා දනනේ මෙයාත් මන් ගැන හි‍තේ තියන් ඉදලා:confused::confused:
    මම හොයලා බැලුවා seen ඒක ඇත්ත..එයාගේ අම්මා මට ක‍තා කරාට පස්සේ තමා Case ඒක අවේ...:baffled::baffled:
    දැනට තියන ප්‍රශ්න
    1.එයාගෙයි මගෙයි Cast එක ගැලපෙන්නේ නෑ(Biggest problem)
    2.අපිට ‍වඩා එයාලාට සල්ලී තියෙනවා

    කෙල්ල නම් කැමති නෑ මාව අතාරින්න...
    කොච්චර තේරුම් කෙල්ල තේරුම් ගන්නේත් නෑ...
    මම මොකද කරන්නනේ???විහිලුවකට ගන්න එපා...
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ayyo owa monawada ban
    karagena palayan ohomma :D
    කෙල්ලගේ අම්මා මාර සැරයි.ඒ මදිවාට තාත්තා හමුදාවේ ලොකූ ඩයල් එකක්
    Any way thanx machan
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉතින් මී හරකො තෝ මොකටද ඕක කියන්න fake id එකකින් ආවෙ??
    තෝ වගේ කොන්ද පණ නැති එවුන්ට මොන කෙල්ලොද බන්

    anyway bump
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Cast එක ගැන හොයන එක නම් මහා මෝඩ ගල්යුගයේ වැඩක්
    සල්ලි නම් ඉතින් අනේමන්ද හොද ජොබ් එකක් කරපන්
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඉතින් මී හරකො තෝ මොකටද ඕක කියන්න fake id එකකින් ආවෙ??
    තෝ වගේ කොන්ද පණ නැති එවුන්ට මොන කෙල්ලොද බන්

    anyway bump
    :):)thanx machan මට ‍පොඩ්ඩක් විතර කොයිල්:baffled:s
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Cast එක ගැන හොයන එක නම් මහා මෝඩ ගල්යුගයේ වැඩක්
    සල්ලි නම් ඉතින් අනේමන්ද හොද ජොබ් එකක් කරපන්
    එක කෙල්ලගේ අම්මලාට තේරෙන්නේ නෑනේ මචං
    මම study කරනවා බන්..
    තැන්කු වේවා...
     
    dan umbata mokada wenna ona? umbe thread ekak issarahata yanawa dakina fun ekada? nethnam hithe mawa gatthu kathaawak kiyala ganna singithi aathal ekakda?
    monawada bun wedak nethnam cartoon ekak download karagena balapan. tin tin hari soora pappa hari. ek eke threads thibuna
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    dan umbata mokada wenna ona? umbe thread ekak issarahata yanawa dakina fun ekada? nethnam hithe mawa gatthu kathaawak kiyala ganna singithi aathal ekakda?
    monawada bun wedak nethnam cartoon ekak download karagena balapan. tin tin hari soora pappa hari. ek eke threads thibuna
    Apo na machan mata meka gana damma thiranayak ganna oni.ekai ubalagen ahuwe...waradiyata hithanna epa machan hithe upset eka thiyenawa ekai..
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Salli nam awulak na keyamuko eth cast eke scene eka mokak da?,demapiyonta kathakaraganna keyapan(kellage amma umbata katha kara kewwane)
    eka thama ban eka kella kiuwata pili ganne na.eya okkama wisadannam kiyanawa