මට පොඩි problem එකක්
මම ඉදලා ඉදලා කෙල්ලේක් එක්ක සෙට් උනා ඒත් ප්රශ්න කෝටියයි..
සෙට් උන විදිහ කියලා ඉන්නම්කෝ
මම Computer Course එකක් කරන කොට එයත් අපේ Group එකේ හිටියේ.ඒ කාලේ ඉදලාම මගේ හිතේ මේව්වා එකක් තිබුණා.පස්සේ ඒ Institute එකෙන් අහක් උනාට පස්සේ අයේ හම්බ උනේම නෑ.ඒ අවුරදු 2 කට කලින් මේ ඊයේ පෙරෙදා මගේ අතින් වැරදිලා message එකක් ගියා එයගේ number එකට පසසේ තමා දනනේ මෙයාත් මන් ගැන හිතේ තියන් ඉදලා

මම හොයලා බැලුවා seen ඒක ඇත්ත..එයාගේ අම්මා මට කතා කරාට පස්සේ තමා Case ඒක අවේ...

දැනට තියන ප්රශ්න
1.එයාගෙයි මගෙයි Cast එක ගැලපෙන්නේ නෑ(Biggest problem)
2.අපිට වඩා එයාලාට සල්ලී තියෙනවා
කෙල්ල නම් කැමති නෑ මාව අතාරින්න...
කොච්චර තේරුම් කෙල්ල තේරුම් ගන්නේත් නෑ...
මම මොකද කරන්නනේ???විහිලුවකට ගන්න එපා...