Guys, Please do this

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mageth circuit giya ban... :shocked::shocked::shocked:

habai maru kolla ban. mal thiyala wadinna oona.onna kollo :yes:

:baffled: මම මුලින්ම හිතුවෙ මොකක් හරි search engine ජිල්මාට් එකක් කියලා.. :shocked: පස්සෙ තමයි, :no: හිතාගන්න බැරි වුනා මචන් මිනිස්සුන්ට මෙහෙමත් අසනීප වෙනවද කියලා.. සිරා.. :yes: යන්තම් අත පය උස් මහත් වුනාම අම්ම තාත්තව මඟහරින උනුත් ඉන්න රටේ.., :cool: මේ නම් උතුම් කොල්ලෙක් මචන්..
11.gif


P.S. :- අපිත් thread එකක් කරනව, :) උදව් කරන්න පුළුවන් අය පොඩ්ඩක් මේක බලන්න. :( පොඩි ළමයෙක්ගේ ජීවිතයක් බේරගන්න හදන්නෙ surgery එකකට ඕන සල්ලි එකතු කරලා දීලා.
 

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world