.::Guysla Oyagollange Garden 1kath Mewageda Balanna{Field of LighT}::.

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මට පේන විදිහට මේ හැම එකක්ම බල්බ් නෙමේ. ඔය හතරැස්වට තියෙන ලොකු පෙට්ටියේ විතරයි බල්බ් එකක් තියෙන්නේ. අනිත් එලිය පේන හැම තැනකටම ගිහින් තියෙන්නේ ඒ පෙට්ටියේ ඉදලා එන ෆයිබර් ඔප්ටික් කේබල් එකක්. අර පෙට්ටිය ඇතුලේ තියෙන බල්බ් එකේ ආලෝකය ෆයිබර් ඔප්ටික් කේබල් එක දිගේ ගිහින් කෙලවරෙන් එලියට එනවා. හොදට බැලුවොත් පේනවා අර පෙට්ටිය ඇරලා තියෙන පින්තූරෙ සයිඩ් එකට කනෙක්ට් කරලා තියෙන කේබල් වල කෙලවර. ඒක නිසා වැඩි ලයිට් බිලක් යන්න විදිහක් නෑ. ඒ වගේම වැස්සක් වැටුනා කියලා කරන්ට් ෂෝට් වෙන්න විදිහකුත් නෑ. Creative වැඩක්.