whaaat ?? how come 2 x 0 = 5 x 0![]()

shit yeah 0=0but 2 = 5 is wrong lol
so you can't write 2 x 0 = 5 x 0![]()

0 samana wena dekak ehema kapanna beee
mnokada apia ehema 0 ta 0 kapanna bee
(1-1) kiyanna binduwa eeke kepuwa kiyala ehema sulu karanna beee
karala tiyana dee weradiy
ehema beluwt mekat weradiy neee
apita ona widiyata 0ta 0 kapanna bee![]()
akuru poddak awul ganan ganna epa
![]()
hahaa![]()

oke = sign eka daanna beee ape ganan sir dekkot mawa kai
hina unee hakuru wage tibba akuru walatada ?

iri thuna daanna one instead![]()
iti thuna congruent LOL
apoo owa amtak karanna epaaa
mata iskole yanan hitenawooooooooooooo

Guyz look @ this
![]()
guyz i think u klnw y itz ..! if u dnt knw tell me i will explain..! im gud in matths side.!
guyz kamathinam rep ekak dalayanna![]()


iti thuna neme iri thuna lamayo![]()

why not
2x0=0
5x0=0
therefore they all are equal![]()
can write machoo bt cant devide the both side by 0![]()
coz anything devides by wquals to infinity
![]()
1+5 = 6
2+4= 6
samagamii samii karana
1+5 = 2+4![]()

can write machoo bt cant devide the both side by 0![]()
coz anything devides by wquals to infinity
![]()


මේකේ වැරැද්ද තියෙන්නේ බිංදුවෙන් බෙදීමේදි. ඒ වුනාට මේක විස්තර කරනකොට සමහර වැරදි කරුණු කියවෙනවා.
1. බිංදුවෙන් බෙදීම අනීරණයයි. අනන්තය නෙමෙයි. බිංදුවෙන් බෙදීමට අර්ථයක් දෙන්න බැහැ. අනිත් එක අනන්තය වීජීය ප්‍රකාශනයකට සමාන කරන්න බැහැ
2. ඔතන ප්‍රශ්නය බිංදුවෙන් බෙදන්න බැරි වීම. බිංදුවට බිංදුව කපන්න බැරි වෙන්නේ ඒක නිසා. ඒ හින්දා විස්තර කරද්දී බිංදුවෙන් බෙදීම වැරදී (එක පැත්තක හෝ) කියන එක වඩා හොඳයි.

Okkoma bindu unata, hama binduwema value eka samana na..
Meka balanna,
Let,
=> 2=\3 (Not Equal)
By multiplying 0,
=> 2*0 =\ 3*0
=> 0 =\ 0![]()

ෂහ් මේකත් අහන්න පුලුවන් හොඳ ප්‍රශ්නයක්. 

ෂහ් මේකත් අහන්න පුලුවන් හොඳ ප්‍රශ්නයක්.
උත්තරේ: අසමාන ලකුණක දෙපැත්ත එකම සංඛ්‍යාවෙන් වැඩි කරන්න උඹට ඉගැන්නුවේ කවුද?![]()

hahaa![]()



