ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවාම පිළිතුර අනන්තය නැතිනම් infinite කියල කියන එකේ පොඩි අඩු පාඩුවක් තියෙනවා..
ඒක ඇත්තටම නිර්නය කරන්න බෑ.
අනන්තය * අනන්තය = ??
0 * අනන්තය
0^0
වගේ නිර්නය කරන්න බැරි කිහිපයක් තියෙනවා.
( අනිර්ණීය ආකාර)
බිංදුව & අනන්තය තමයි ගණිතයේ තියෙන අරුම පුදුමම සංඛ්‍යා 2.

අනන්තය ගැන විවිද අර්ත දැක්වීම් තියෙනවා.
සිංහල ක්‍රමයට අනන්තය කියන එක නම් සංඛ්‍යාවකින් ලියල දක්වන්න පුලුවන්.
( මම මෙතන ඒක දාන්නේ නෑ)
ගනන් කළ හැකි අනන්තය කියලත් එකක් තියෙනවා.


තව පාරකුත් තියෙනවා එහාට යන්න
( ඇය එන පාර)
ඩබ්. රාමසිංහ මහතාගේ බිංදුවේ සිට අනන්තය දක්වා බිදක් පොතෙන් ඔය ගැටලු විසද ගන්න පුලුවන් වෙයි.

ඒක ඇත්තටම නිර්නය කරන්න බෑ.

අනන්තය * අනන්තය = ??
0 * අනන්තය
0^0
වගේ නිර්නය කරන්න බැරි කිහිපයක් තියෙනවා.
( අනිර්ණීය ආකාර)බිංදුව & අනන්තය තමයි ගණිතයේ තියෙන අරුම පුදුමම සංඛ්‍යා 2.


අනන්තය ගැන විවිද අර්ත දැක්වීම් තියෙනවා.

සිංහල ක්‍රමයට අනන්තය කියන එක නම් සංඛ්‍යාවකින් ලියල දක්වන්න පුලුවන්.
( මම මෙතන ඒක දාන්නේ නෑ)ගනන් කළ හැකි අනන්තය කියලත් එකක් තියෙනවා.



තව පාරකුත් තියෙනවා එහාට යන්න
( ඇය එන පාර)ඩබ්. රාමසිංහ මහතාගේ බිංදුවේ සිට අනන්තය දක්වා බිදක් පොතෙන් ඔය ගැටලු විසද ගන්න පුලුවන් වෙයි.





