guyz How To Find True LovE........??

lek

Member
Oct 11, 2008
4,255
4
0
NSW,Australia
drcurry1406 said:
that is so true aiya :D:D:D:yes: :yes: :yes:

dhavasama EK eke wage aiya......holidays hindada? :P

Suba dhavasak ;)
Randheera malli :love:

:rolleyes: :rolleyes: :rolleyes:
ekane ayyala kiyana ewa piliganna hode...:P :P :P
na kollo dan thama wada ewara wela gedara awe...:) :) ......sinduwak ahagena innawa...:P :P
Moko karanne???
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    lek said:
    mmm...Amaur prasanyak kollo...:rolleyes: :rolleyes:

    mehemai kollo kello okoma eka wage na....Godak aya hodai...Habai e athere boru karana unth innawa...eka loke hati...

    internet eke inna kello gana katha koloth 98% k ma boru karayo....hoda aya inne ekenek dennek thama...:yes: :yes: ..eka nisa parissamen...:oo: :oo:


    affair Eakk kadenne denagema waradi nisa...Kellata witharak banina eka waradi kollo....apeth waradi thiyanwa...Try to find them...ekarala ewa hadaganin....Anika kellek thora ganidi mune lassanata wada hitha lassana ekenek hoyaganna balanna.....:yes: :yes: :yes:


    Diz z trueeee...:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :D
     

    Mustang4x4

    Member
    Jun 28, 2009
    235
    0
    0
    එක තැනක් නෑ
    හික්ස්
    උබලටත් මාර බූට්ස්නෙ හම්බෙලා තියෙන්නෙ
    තව කාපිය බුරියානි


    මගෙ බොක්කාටත් හම්බුනා අවුරුදු 7ක් පරණ බූට් එකක් . උට ඒක දිරවගන්ඩ බැරුව ඉන්නෙ .

    අර මොක්කුද දැන් පොන්නයො වගයක් පොත් ලියලා තියෙනවා නේද
    ආදරයේ කඳුලු කතාව
    නුඹේ සුවඳ
    අහිමි ආදරය
    ආදරී
    නුඹට ආදරේ කරපු තරම්
    ඔය වගේ පොත් කියවපන්
    දැන් ඉන්න මෝඩියො ඔව්වා කියවල තමයි ලව් කොරන්ඩ තියරි හොයාගන්නෙ
    අඃ
    අර ගොන් දෙපැයත් අනිවා බලපන් .
    ට්රූ ලව්ව හම්බෙයි . පිස්සු කේස් එකක්නෙ බං දැන් ට්රූ ලව් කියල කියන්නෙ.
    එකෙක් ලව් කරන්නෙ ඔය ලස්සන ඇස් දෙකට
    තව එකෙක් කොන්ඩෙට
    එකෙක් කටහඬට
    එකෙක් නහයට
    එකෙක් මූණට
    එකෙක් මුතු ඇට වගේ ලස්සන දත් පෙලට
    වයසට යද්දි ඔව්වා නැතිවෙනවනේ
    ඉතින් එච්චර කල් තිබ්බ ආදරෙත් නැති වෙනවා
    එච්චර කල් තිබිල තියෙන්නෙ මොන වගේ ලව් එකක්ද කියලා හිතාගන්ඩ පුලුවන්
    ආදරය කරන්න ඕනෙ මුලු පුද්ගලයාටමයි .
    ( මේ ටික අහගත්තෙ පෝය දවසක දෙරණෙ ගියපු ප්‍රෝග්‍රෑම් එකකින් )
     

    lek

    Member
    Oct 11, 2008
    4,255
    4
    0
    NSW,Australia
    Mustang4x4 said:
    හික්ස්
    උබලටත් මාර බූට්ස්නෙ හම්බෙලා තියෙන්නෙ
    තව කාපිය බුරියානි


    මගෙ බොක්කාටත් හම්බුනා අවුරුදු 7ක් පරණ බූට් එකක් . උට ඒක දිරවගන්ඩ බැරුව ඉන්නෙ .

    අර මොක්කුද දැන් පොන්නයො වගයක් පොත් ලියලා තියෙනවා නේද
    ආදරයේ කඳුලු කතාව
    නුඹේ සුවඳ
    අහිමි ආදරය
    ආදරී
    නුඹට ආදරේ කරපු තරම්
    ඔය වගේ පොත් කියවපන්
    දැන් ඉන්න මෝඩියො ඔව්වා කියවල තමයි ලව් කොරන්ඩ තියරි හොයාගන්නෙ
    අඃ
    අර ගොන් දෙපැයත් අනිවා බලපන් .
    ට්රූ ලව්ව හම්බෙයි . පිස්සු කේස් එකක්නෙ බං දැන් ට්රූ ලව් කියල කියන්නෙ.
    එකෙක් ලව් කරන්නෙ ඔය ලස්සන ඇස් දෙකට
    තව එකෙක් කොන්ඩෙට
    එකෙක් කටහඬට
    එකෙක් නහයට
    එකෙක් මූණට
    එකෙක් මුතු ඇට වගේ ලස්සන දත් පෙලට
    වයසට යද්දි ඔව්වා නැතිවෙනවනේ
    ඉතින් එච්චර කල් තිබ්බ ආදරෙත් නැති වෙනවා
    එච්චර කල් තිබිල තියෙන්නෙ මොන වගේ ලව් එකක්ද කියලා හිතාගන්ඩ පුලුවන්
    ආදරය කරන්න ඕනෙ මුලු පුද්ගලයාටමයි .
    ( මේ ටික අහගත්තෙ පෝය දවසක දෙරණෙ ගියපු ප්‍රෝග්‍රෑම් එකකින් )
    :lol: :lol: Kathawa Atha kollo...
     

    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    kudos_utopia said:
    :yes: :yes: :yes: :yes:
    Ya ya
    According to my analysing :P
    Boys do that

    But mostly...girls thamai ehema karanne

    They don't take guys seriously.....

    Only when they r over 18 or so they take guys seriously

    :)

    Ov Eka Aththa Boyslath Innawa thamai... But Godak inne Girlsla thamai... ai ehama Karanne Kiyana eka thama hitha ganna bari
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    lek said:
    :rolleyes: :rolleyes: :rolleyes:
    ekane ayyala kiyana ewa piliganna hode...:P :P :P
    na kollo dan thama wada ewara wela gedara awe...:) :) ......sinduwak ahagena innawa...:P :P
    Moko karanne???
    ahh aiye :) :D:D:D

    mata dhan thava 15 mins walin wage yanawa chemistry tuition walata......habai within 2 hours enawa gedara :D:D:D :)

    eeye lotto eka adila dennekuta....2 people......AUD $ 53 million each.

    pissu hadenawa appa...........:(:( apith damma....mukuth naha :(:(


    Suba dhavasak :D
    Randheera malli :)