Life without love

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
Aththatama apita adarayak nathi jeewithayak gatha karanna puluwanda? Mama ehema ahanne mama me welawen adarayen peeda widina nisa. Mama keepa denekutama adaraya kala. Eth hithen. Eth mata welawakata hithenawa eyath mata aththatama adareda kiyala, thawath welawakata hithenawa eya mata adare naa neda kiyala. Mama meka liyanne ewage hithuna welawaka. Mama danne na meka maha pissuwakda kiyala. Eth mama dan inne godak duken. Mulu jeewithetama adarayak nathwa jeewath wenna hithenawa. Yaluwane aththatama love 1k nathwa life 1 aran yanna puluwanda ?
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    පුලුවන්.
    ම්නුස්සයෙක්ට ජීවත් වෙන්න අවශ්ය වෙන්නෙ කෑම , වතුර, වාසස්ථාන විතර නේ?

    හෑබයි මෙක එක පාරටම කරන්න පුලුවන් දෙයක් නෙවි. මොකද මේ සිස්ටම් එක අපිව මායාවකින් වහලා තියෙනනේ.
    මායා සිස්ටම් එකේ ස්වභාවය අදුරගෙන එකට අහු නොවි ඉන්න වෙනවා.

    උබ දෑන් කිප සෑරයක් ආදරෙ කරල තියන හින්දා මෙකට ඈබ්බෑහි වෙල තියෙන්නේ. සිගරට් අරක්කු බොනව වගෙ තමයි. බුට් එකක් කෑවම හිතනවා ආයි නම් නෑ කියලා. එත් මාස කිපයකට පස්සේ ආයි බර කරත්තයක් බෑදගන්නවා.

    මට තෙරෙන විදිහට නම් love affair එකක් තියනවාට වඩා නෑතුව ඉන්න කොට ප්‍රශ්න කරදර අඩුයි. affair එකක් නෑති උනාම තියෙන්නේ එහෙම එකක් නෑති එකේ ප්‍රශ්නෙ විතරයි. affair එකක් තියන කොට එන ප්‍රශ්න ගෑන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ?

    love එකක් නෑතුව ඉන්න පුරුදු වෙන්න පුලුවන්.

    ජිවිතයට හොද අරමුනක් තියගන්න.(affairs මත පදනම් නොවන)

    පවුලේ අයට තමුන්ගෙන් විය යුතු යුතුකම් වගකිම් ඉටු කරන්න.

    love affairs වල තියන මායාව හදුනාගන්න. එයට අහු නොවෙන්න හිත ශක්තිමත් කරගන්න.

    love එකක් නෑතුව ඉන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න.

    good luck
     
    thanks machan...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    >>

    මට තෙරෙන විදිහට නම් love affair එකක් තියනවාට වඩා නෑතුව ඉන්න කොට ප්‍රශ්න කරදර අඩුයි. affair එකක් නෑති උනාම තියෙන්නේ එහෙම එකක් නෑති එකේ ප්‍රශ්නෙ විතරයි. affair එකක් තියන කොට එන ප්‍රශ්න ගෑන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ?

    don't you have the problem of money?
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    මටත් ඔය පර්ශ්නෙම තියනවා නේ මචන්.. ඔය දේට මොකක්ද කරන්නේ කියල කියන කෙනෙකුට දහස් වරක් පින් බන් ....
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    WAPARC niyamai aaaah mchan niyamai me thred eka dapu ekat ela rep krapu ekat ela ah sirawatama niyamai mamat ubala wagemai mchan