Government going to spam all porn sites
අසැබි වෙබ් අඩවි නැරඹීමට වැට
අගෝ. 03 - අසභ්*යයැයි සැලකෙන වෙබ් අඩවි තුළට ප්*රවේශ වීම වළක්වාලීමට අවශ්*ය ක්*රියා මාර්ග ගෙන ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්*රකාශ කළේය.
එහි අධ්*යක්ෂ ජනරාල් ප්*රියන්ත කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, පසුගිය අගෝස්තු පළමුවැනිදා සිට මෙය ක්*රියාත්මක බවය.
දැනට ඉන්ටර්නෙට් පහසුකම් සලසන සමාගම්වලට මේ පිළිබඳ නියෝග නිකුත් කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් ක්*රියා නොකරන සමාගම්වලට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.
http://www.ethalaya.com/03082008pornwebsite.htm

Last edited: