SLIIT කියන්නෙ ඇපකාර සමාගමක් නිසා (මේ ගණයේ සමාගම් වල කොටස් ප්‍රග්ධනයක් හෝ කොටස් හිමිකරුවෝ නැත) සහ ආයතනය පවතින්නෙ මහපොල භාරකාර අරමුදලේ යටතේ නිසා මෙවා එහෙම විකුණන්න බැරිලු,වික්කත් ටෙන්ඩර් කැඳවලා කැබිනට් අනුමැතියකින් තොරව කරන්න බැරිලු,වෙලා තියෙන්නෙ 99-2000 කාලය තුල SLIIT ගොඩනැගිල්ල සහ අනිකුත් යටිතල පහසුකම් හදන්න Mahapola Trust Fund එකෙන් ගත්තු සල්ලි පොලියත් එක්ක නැවත පියවපු එක විතරයිලු (එකෙනුත් SLIIT එකේ ළමයින්ට MTF එකෙන් දිපු ශිෂ්‍යත්ව වල මුදල් වල ගාන SLIIT එකෙන් අය කරගනයි දිලා තියෙන්නෙ) 99-2000 කාලය තුල MTF එකෙන් SLIIT එකට මිලියන 370 දිලා තියනවාලු,එ මුදල MTF එකෙන් සල්ලි අඩුපාඩුවක් නිසා ඉල්ලලා තියනවාලු අන්න එ මුදලයි ඔය පොලියත් එක්ක මිලියන 408 දිලා තියෙන්නෙ. tongue emoticon මේ අවුරුද්දෙ ඉඳන් SLIIT එක Mahapola Trust Fund එකත් එක්ක අලුත් බදු ගිවිසුමකට ගියාලු,එකේ හැටියට අවුරුද්දකට මිලියන 20 MTF එකට දෙන්න පොරොන්දු වෙලා තියනවාලු,එක තව අවරුදු පහකින් මිලියන 25 වෙනවාලු.බිලියන ගානක් වටින SLIIT එක,මිලියන ගානක් අවුරුද්දකට MTF එකට ලාභ ගෙනත් දෙන SLIIT එක,කවදාවත් MTF එකනම් අත අරින්නෙ නැ
source: fb