Gym එකේ කෙල්ල Part 2.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    379
    639
    93
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ Gym එකේ කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ කියල..

    https://elakiri.com/threads/gym-එකේ-කෙල්ලෙක්-එක්ක-කතා-කරන්න-ඕනෙ.2266469/

    දැන් පොඩි progress එකක් තියනව. මුලින් මුලින් පොඩියට කතා කරල. දැන් ඉතින් ටිකක් කතා කරන්න පුලුවන් ගානට ඇවිල්ල් තියෙන්නෙ. කෙල්ල ඉන්නෙ අපේ ගෙවල් පැත්තට වෙන්න ටිකක් ඇතුලට වෙන්න. Logistics job එකක් කරන්නෙ ගොඩක් වෙලාවට work from home. ෆැමිලි එකේ අම්මල ඇරුනම අක්ක කෙනෙක් කිව්ව ඉන්නෙ එයා බැදල රට. කෙල්ල බැදල නෑ, හැබැයි කොල්ලෙක් ඉන්නවද කියල මම ඇහුවෙත් නෑ කිව්වෙත් නෑ. කතා කරන්න ගත්තම තේරුනේ ටිකක් කියෝන කෙල්ලෙක්. බලපු ෆිල්ම් එකක් ගැන හරි කියෝනව. සල්ලි තියනව කියල පෙනුනට ලොකු සීන් නම් දැම්මෙ නෑ තාම. ලොකුම ලස්සනක් නැති නිසා වෙන්න ඇති.

    Next step එක විදිහට මොකක්ද කරන්න හොද? Coffee, එකකට Movie එකකට වගේ දැන්ම invite කරන එක අවුල් වගේ නේද? තාම හොදට කතාකරන්න පටන් අරන් දවස් 8 වගේ වෙන්නෙ. කොල්ලෙක් ඉන්නවද කියල අහන එකත් අවුල්ද?
     
  • Aug 21, 2026
    161
    239
    43
    ඔහොම නැලවෙන බබ්බු වගේ උන්ට Gen Z කෙල්ලො කැමති නෑ උබව දැනටමත් පොන්නයෙක් කියල හිතනවද දන්නෑ ඕකි :no:.
    Dirty joke කරපන් නිතර කතාකරකර ඉද්දි
    උබ ජිම් ගිහින් ගෙදර ඇවිත් ජොකා පිටින් පොටෝ ගහල යවපන් බොඩි එක කොහොමද කියල.
    කෙල්ලව මීට් වෙලා යන්න යද්දි හග් එකක් දීල පුක මිරිකපන්
    . ඔහොම කරොත් සතියෙන් රූම්.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,944
    2,250
    113
    Galle
    ඔහොම නැලවෙන බබ්බු වගේ උන්ට Gen Z කෙල්ලො කැමති නෑ උබව දැනටමත් පොන්නයෙක් කියල හිතනවද දන්නෑ ඕකි :no:.
    Dirty joke කරපන් නිතර කතාකරකර ඉද්දි
    උබ ජිම් ගිහින් ගෙදර ඇවිත් ජොකා පිටින් පොටෝ ගහල යවපන් බොඩි එක කොහොමද කියල.
    කෙල්ලව මීට් වෙලා යන්න යද්දි හග් එකක් දීල පුක මිරිකපන්
    . ඔහොම කරොත් සතියෙන් රූම්.
    අඩෝ උඹ ඌට එහෙම කරන්න කියලා ජිම් එකේ ජනේලෙන් සීන් එක බලලා අතේ ගහන්නනේ හදන්නේ...කැරී වැඩ ඕවා....
     
  • Aug 21, 2026
    161
    239
    43
    අඩෝ උඹ ඌට එහෙම කරන්න කියලා ජිම් එකේ ජනේලෙන් සීන් එක බලලා අතේ ගහන්නනේ හදන්නේ...කැරී වැඩ ඕවා....
    අතේ ගහන්නෙ පොඩි උන්
    මං දෙන්නටම කටට දෙනව
     
    • Haha
    Reactions: wpril5

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,938
    982
    113
    United States
    තව ටිකක් හිමින් යන්න මචං, එකපාර movie එකකට කතා කරන එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. තව ටික දවසක් කතා කරලා friendly වුණාම coffee එකක් බොන්න යමුද කියලා අහන්න, ඒක ගොඩක් natural.
     
    • Like
    Reactions: craabeysinghe

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,586
    27,145
    113
    Kandy
    තව ටිකක් හිමින් යන්න මචං, එකපාර movie එකකට කතා කරන එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. තව ටික දවසක් කතා කරලා friendly වුණාම coffee එකක් බොන්න යමුද කියලා අහන්න, ඒක ගොඩක් natural.
    බොට් හුත්තා
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,582
    1,651
    113
    Oi coffe ekak bona kathawa bn tamil film walane bn thiyenne. Eka tikak cring wage ne. Shopping yanna wage mokak ekkata hari katha karala e gamn cafe or podi hi tea, ekkata yamn.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,150
    -10,818
    113
    🤍
    Kollek inwd kiyala ahnna epa

    Eka ubata wadk na.kollek inwnm ekit e inna kollagen wadakut nattan ubawa onenam aruta boot eka thiyl hri enawa

    Eye contact ?

    Hina wenawa

    Hinawawa + good morning ?

    It psse mekige social media hoyganin insta or fb

    Msg krpn hi ekak

    It psse eke chat krl Whatsapp ganin
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    379
    639
    93
    ඇඟේ ෂේප් එක එහෙම කියපන් අපිට imagine කරන්න.
    එහෙම කියන්න තේරෙන්නෙ නෑ බන්. ඒකි සුදු නෑ තලඑලලුයි. මහත නෑ ශේප් ඇඟක් තියනව. තව ලස්සන ක්‍රේල් කොණ්ඩයක් තියනව. හුරුබුහුටි පෙනුමක් තියන

    Oi coffe ekak bona kathawa bn tamil film walane bn thiyenne. Eka tikak cring wage ne. Shopping yanna wage mokak ekkata hari katha karala e gamn cafe or podi hi tea, ekkata yamn.
    ඒක තමා බන් ඇහුවෙ මොකද කරන්නෙ කියල..
    ------ Post added on Oct 17, 2026 at 2:36 PM

    Kollek inwd kiyala ahnna epa

    Eka ubata wadk na.kollek inwnm ekit e inna kollagen wadakut nattan ubawa onenam aruta boot eka thiyl hri enawa

    Eye contact ?

    Hina wenawa

    Hinawawa + good morning ?

    It psse mekige social media hoyganin insta or fb

    Msg krpn hi ekak

    It psse eke chat krl Whatsapp ganin
    FB, insta ඒහෙනනම් ඉල්ලුවෙ නෑ. නම්බර් නම් exchange කරගත්ත. ඒත් මොනව මැසේජ් කරන්නද කියල හිතාගන්න බෑ
    ------ Post added on Oct 17, 2026 at 2:39 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,150
    -10,818
    113
    🤍
    එහෙම කියන්න තේරෙන්නෙ නෑ බන්. ඒකි සුදු නෑ තලඑලලුයි. මහත නෑ ශේප් ඇඟක් තියනව. තව ලස්සන ක්‍රේල් කොණ්ඩයක් තියනව. හුරුබුහුටි පෙනුමක් තියන

    ඒක තමා බන් ඇහුවෙ මොකද කරන්නෙ කියල..
    ------ Post added on Oct 17, 2026 at 2:36 PM

    FB, insta ඒහෙනනම් ඉල්ලුවෙ නෑ. නම්බර් නම් exchange කරගත්ත. ඒත් මොනව මැසේජ් කරන්නද කියල හිතාගන්න බෑ
    ------ Post added on Oct 17, 2026 at 2:39 PM
    Oya stage eke num exchange krgnna eka too much early

    Ktha krn deyk nhne.. ekige mistake ekk all eka katha krpn