NVQ level 4 fitness trainer කරපු කොල්ලෙක්ට Job එකක් හොයාගන්න ඕනි. පුලුවන් කෙනෙක් සප් එකක් දෙන්න්. කොල්ලෙක්ටනෙ.. ගොඩයන්නන්නෙ.. 
කාමෙන් තෙත් උන මිනිස්සුනෙ උඹලාGay කොල්ලෙක්ට වගේ දැක්කෙ
හැම එකාටමත් ඕක බෑ බං. අපේ ජිම් එකේ එකා අවුරුදු 46යි. තාමත් ඇඟ රබර් වගේ ඇදෙනව. ඌට යෝගා පුළුවන්, stretching exercises පුළුවන්, martial arts පුළුවන්, කොටා වුනාට හොඳ මසල්ස් එක්ක body එකක් තියෙනව. හොඳ marketing skill එකක් තියෙනව. ඒත් ඌ උගෙ හැකියාවල් market නොකර උට්ටවල් කර කර ඉන්නව.Tell him to do fitness contents on YT, TikTok
Personal training/coaching is a fucking GOLD MINE.
BUMPEDBump
මේකට bump එකක් දාලා සප් එකක් දෙන්නකො මචන්ලා
වැරද්දක් නෑ උබ දැක්ක එක. දාපු එකා දැක්කම එහෙම තමා හිතෙන්නෙ.Gay කොල්ලෙක්ට වගේ දැක්කෙ
