Gym කොල්ලෙක්ට job එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    NVQ level 4 fitness trainer කරපු කොල්ලෙක්ට Job එකක් හොයාගන්න ඕනි. පුලුවන් කෙනෙක් සප් එකක් දෙන්න්. කොල්ලෙක්ටනෙ.. ගොඩයන්නන්නෙ.. 😇
     
    • Like
    Reactions: Nidarshana_k

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෝමාගම gym එකක් තියෙනවා.
    කරන්න තියෙන්නේ ඒකට එන ගෑනු සෙට් කරගෙන, එතනම තියෙන hotel එකට ඇදලා, blackmail කරලා ගාන කඩාගන්න.

    අයිතිකාරයට 50%ක් දෙන්න ඕන.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,789
    1
    6,656
    113
    Tell him to do fitness contents on YT, TikTok
    Personal training/coaching is a fucking GOLD MINE.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,931
    4,370
    113
    up

    Tell him to do fitness contents on YT, TikTok
    Personal training/coaching is a fucking GOLD MINE.
    හැම එකාටමත් ඕක බෑ බං. අපේ ජිම් එකේ එකා අවුරුදු 46යි. තාමත් ඇඟ රබර් වගේ ඇදෙනව. ඌට යෝගා පුළුවන්, stretching exercises පුළුවන්, martial arts පුළුවන්, කොටා වුනාට හොඳ මසල්ස් එක්ක body එකක් තියෙනව. හොඳ marketing skill එකක් තියෙනව. ඒත් ඌ උගෙ හැකියාවල් market නොකර උට්ටවල් කර කර ඉන්නව.
    ------ Post added on Aug 25, 2025 at 2:42 PM
     
    Last edited:
    • Love
    Reactions: Yeezus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Bump
    මේකට bump එකක් දාලා සප් එකක් දෙන්නකො මචන්ලා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Bump
    මේකට bump එකක් දාලා සප් එකක් දෙන්නකො මචන්ලා
    BUMPED

    කොහෙද මේ කෝස් එකක් කරලා තියෙන්නෙ .
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,961
    12,034
    113
    Dubai gihin gym wala rawumak gahala jobak set kara ganna.. ara naza kiyala video dada hitiya muslim dial ekath dan ehe..
     
    • Love
    Reactions: CorD SaC