Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gym යන අයගෙන් උපදෙසක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මහත් වෙන්න ඕනිනම් Gym යන්නම ඕනි කියල එකක් නැ .... හොඳට කන්න විතරයි ඕනි බඩ පැලෙන්න

Gym යනවනම් ඕවට වියදම් කරණවට වැඩිය හොඳට කාපන් ... බිත්තර ඌරුමස් හරක් මස් වගෙ දේවල් ... කන එකෙන්ම තමා ඇඟ හැදෙන්නෙ

Pre workout කියන්නෙ බොරුවක් බන්, අපරාදෙ සල්ලි ... චූන් එකට හොඳයි ... කෝපි කෝප්පයක් ගහපන් ඒක වටිනව ඊට වඩා ... Pre Workout තියෙන්නෙ අර kick and feel එක ගන්න විතරයි Gym යන උන්ට

සල්ලි තියනම් Whey protein ඖලක් නැ, වැඩිය සල්ලි නෑනම් ඒව ගන්නැතුව හොඳට කාපන්

මම කියනවට උඹ හැමදාම පාන් ගෙඩියක් කන්න බලපන්කො පීනට් බටර් එක්ක ..

ඊටපස්සෙ බත් කද්දි හොඳට කාපන් ... Gym යනවනම් එකටත් දාඩිය දානවනෙ, ඒව ට හරියන්න හොඳට කන්න ඕනි ( calorie expenditure, metabolism, calorie surplus වගෙ දෙවල් ත් හොයල බලන්න හිමීට )

මචං මටනම් කියන්න තියෙන්නෙ හොඳට කාපන් කියල, බිත්තර දහයක් වත් කාපන් ( තුනක් හතරක් සුදු මද එක්ක )

බත් හොඳට කාපන්

පීනට් බටර් අනිවාරෙම් පුලුවන් නම් කන්න

Supplement පස්සෙ නම් දුවන්න එපා

මට නම් කියන්න තියෙන්නෙ

කාපන් කාපන් කාපන්,

Protein ත් කාපන්

බිත්තර මස් මාලු රටකජු විශේශයි

පීනට් බටර් හොඳට බත් මස් මාලු

අතට අහු වෙන දේ කාපන්

බලන් ඉද්දි ඇඟ දායි

[QUOTE="Yeezus, post: 30777773, member: 587230"] [size=4]මචං මහත් වෙන්න ඕනිනම් Gym යන්නම ඕනි කියල එකක් නැ .... හොඳට කන්න විතරයි ඕනි බඩ පැලෙන්න Gym යනවනම් ඕවට වියදම් කරණවට වැඩිය හොඳට කාපන් ... බිත්තර ඌරුමස් හරක් මස් වගෙ දේවල් ... කන එකෙන්ම තමා ඇඟ හැදෙන්නෙ Pre workout කියන්නෙ බොරුවක් බන්, අපරාදෙ සල්ලි ... චූන් එකට හොඳයි ... කෝපි කෝප්පයක් ගහපන් ඒක වටිනව ඊට වඩා ... Pre Workout තියෙන්නෙ අර kick and feel එක ගන්න විතරයි Gym යන උන්ට සල්ලි තියනම් Whey protein ඖලක් නැ, වැඩිය සල්ලි නෑනම් ඒව ගන්නැතුව හොඳට කාපන් මම කියනවට උඹ හැමදාම පාන් ගෙඩියක් කන්න බලපන්කො පීනට් බටර් එක්ක .. ඊටපස්සෙ බත් කද්දි හොඳට කාපන් ... Gym යනවනම් එකටත් දාඩිය දානවනෙ, ඒව ට හරියන්න හොඳට කන්න ඕනි ( calorie expenditure, metabolism, calorie surplus වගෙ දෙවල් ත් හොයල බලන්න හිමීට ) මචං මටනම් කියන්න තියෙන්නෙ හොඳට කාපන් කියල, බිත්තර දහයක් වත් කාපන් ( තුනක් හතරක් සුදු මද එක්ක ) බත් හොඳට කාපන් පීනට් බටර් අනිවාරෙම් පුලුවන් නම් කන්න Supplement පස්සෙ නම් දුවන්න එපා මට නම් කියන්න තියෙන්නෙ [Size=6]කාපන් කාපන් කාපන්, Protein ත් කාපන් බිත්තර මස් මාලු රටකජු විශේශයි පීනට් බටර් හොඳට බත් මස් මාලු අතට අහු වෙන දේ කාපන් බලන් ඉද්දි ඇඟ දායි[/Size][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom