Gym යන අයගෙන් උපදෙසක්?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මචන්ලා මන් ලගක ඉදන් gym යන්න පටන් ගත්තා , හෙතුව තමයි මහත් වීම සහ chest එක පොඩ්ඩක් අඩු කරගන්න සහ arm එක පොඩ්ඩක් හදගන්න . මචන්ලා මම work out කරන්න කලින් pre work out එකකුයි schedule එකෙන් පස්සේ whey protein එකක් ගන්න පටන් ගත්තා . මේවා ගත්ත කියල ඇගට මොකුත් අවුලක් තියනවාද?
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මචන්ලා මන් ලගක ඉදන් gym යන්න පටන් ගත්තා , හෙතුව තමයි මහත් වීම සහ chest එක පොඩ්ඩක් අඩු කරගන්න සහ arm එක පොඩ්ඩක් හදගන්න . මචන්ලා මම work out කරන්න කලින් pre work out එකකුයි schedule එකෙන් පස්සේ whey protein එකක් ගන්න පටන් ගත්තා . මේවා ගත්ත කියල ඇගට මොකුත් අවුලක් තියනවාද?
    Bench press, Lat pulldown, dumbbell press loku set walin gahapan mchn chest bahinna... 2015n withara passe man gahuwe naha. Dan mathaka naha... Supplement gahala workout krapan mchn... 5 years wath sellam krapan naththam aye mahath wenawa chest eka enawa... Kalin thibba wage nathi unath enawa...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    @scurvy
    Lifting Weights Gym GIF
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය මහත නම් ඇයි ප්‍රොටින් ගන්න පටන් ගත්තෙ
    ඔයාට තෙරෙන ගානට ඉස්සෙල්ල ඇග කට් කර ගන්න
    කාඩියො ගොඩක් යන්න
    මුලින් හොද ඩයට් එකක් කරන්න
    මම 87 ඉදල දැන් 79 අඩු කලා මාස 3 න් ඔය මුකුත් නැතුව ඩයට් එකෙන් ජිම් එකෙ සෙල්ලම් කරල
    බිත්තර මස් මාලු හොදට කන්න බත් අඩුම කරන්න
    බත් වලට බාසුමති ගන්න හැන්දක්
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Bench press, Lat pulldown, dumbbell press loku set walin gahapan mchn chest bahinna... 2015n withara passe man gahuwe naha. Dan mathaka naha... Supplement gahala workout krapan mchn... 5 years wath sellam krapan naththam aye mahath wenawa chest eka enawa... Kalin thibba wage nathi unath enawa...
    Thanks bokka
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    මචන්ලා මන් ලගක ඉදන් gym යන්න පටන් ගත්තා , හෙතුව තමයි මහත් වීම සහ chest එක පොඩ්ඩක් අඩු කරගන්න සහ arm එක පොඩ්ඩක් හදගන්න . මචන්ලා මම work out කරන්න කලින් pre work out එකකුයි schedule එකෙන් පස්සේ whey protein එකක් ගන්න පටන් ගත්තා . මේවා ගත්ත කියල ඇගට මොකුත් අවුලක් තියනවාද?
    මචං මහත් වෙන්න ඕනිනම් Gym යන්නම ඕනි කියල එකක් නැ .... හොඳට කන්න විතරයි ඕනි බඩ පැලෙන්න

    Gym යනවනම් ඕවට වි‍යදම් කරණවට වැඩිය හොඳට කාපන් ... බිත්තර ඌරුමස් හරක් මස් වගෙ දේවල් ... කන එකෙන්ම තමා ඇඟ හැදෙන්නෙ

    Pre workout කියන්නෙ බොරුවක් බන්, අපරාදෙ සල්ලි ... චූන් එකට හොඳයි ... කෝපි කෝප්පයක් ගහපන් ඒක වටිනව ඊට වඩා ... Pre Workout තියෙන්නෙ අර kick and feel එක ගන්න විතරයි Gym යන උන්ට

    සල්ලි තියනම් Whey protein ඖලක් නැ, වැඩිය සල්ලි නෑනම් ඒව ගන්නැතුව හොඳට කාපන්

    මම කියනවට උඹ හැමදාම පාන් ගෙඩියක් කන්න බලපන්කො පීනට් බටර් එක්ක ..
    ඊටපස්සෙ බත් කද්දි හොඳට කාපන් ... Gym යනවනම් එකටත් දාඩිය දානවනෙ, ඒව ට හරියන්න හොඳට කන්න ඕනි ( calorie expenditure, metabolism, calorie surplus වගෙ දෙවල් ත් හොයල බලන්න හිමීට )

    මචං මටනම් කියන්න තියෙන්නෙ හොඳට කාපන් කියල, බිත්තර දහයක් වත් කාපන් ( තුනක් හතරක් සුදු මද එක්ක )
    බත් හොඳට කාපන්
    පීනට් බටර් අනිවාරෙම් පුලුවන් නම් කන්න

    Supplement පස්සෙ නම් දුවන්න එපා

    මට නම් කියන්න තියෙන්නෙ

    කාපන් කාපන් කාපන්,
    Protein ත් කාපන්
    බිත්තර මස් මාලු රටකජු විශේශයි
    පීනට් බටර් හොඳට බත් මස් මාලු
    අතට අහු වෙන දේ කාපන්

    බලන් ඉද්දි ඇඟ දායි
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    ඔය මහත නම් ඇයි ප්‍රොටින් ගන්න පටන් ගත්තෙ
    ඔයාට තෙරෙන ගානට ඉස්සෙල්ල ඇග කට් කර ගන්න
    කාඩියො ගොඩක් යන්න
    මුලින් හොද ඩයට් එකක් කරන්න
    මම 87 ඉදල දැන් 79 අඩු කලා මාස 3 න් ඔය මුකුත් නැතුව ඩයට් එකෙන් ජිම් එකෙ සෙල්ලම් කරල
    බිත්තර මස් මාලු හොදට කන්න බත් අඩුම කරන්න
    බත් වලට බාසුමති ගන්න හැන්දක්
    Thanks bokka
    මචං මහත් වෙන්න ඕනිනම් Gym යන්නම ඕනි කියල එකක් නැ .... හොඳට කන්න විතරයි ඕනි බඩ පැලෙන්න

    Gym යනවනම් ඕවට වි‍යදම් කරණවට වැඩිය හොඳට කාපන් ... බිත්තර ඌරුමස් හරක් මස් වගෙ දේවල් ... කන එකෙන්ම තමා ඇඟ හැදෙන්නෙ

    Pre workout කියන්නෙ බොරුවක් බන්, අපරාදෙ සල්ලි ... චූන් එකට හොඳයි ... කෝපි කෝප්පයක් ගහපන් ඒක වටිනව ඊට වඩා ... Pre Workout තියෙන්නෙ අර kick and feel එක ගන්න විතරයි Gym යන උන්ට

    සල්ලි තියනම් Whey protein ඖලක් නැ, වැඩිය සල්ලි නෑනම් ඒව ගන්නැතුව හොඳට කාපන්

    මම කියනවට උඹ හැමදාම පාන් ගෙඩියක් කන්න බලපන්කො පීනට් බටර් එක්ක ..
    ඊටපස්සෙ බත් කද්දි හොඳට කාපන් ... Gym යනවනම් එකටත් දාඩිය දානවනෙ, ඒව ට හරියන්න හොඳට කන්න ඕනි ( calorie expenditure, metabolism, calorie surplus වගෙ දෙවල් ත් හොයල බලන්න හිමීට )

    මචං මටනම් කියන්න තියෙන්නෙ හොඳට කාපන් කියල, බිත්තර දහයක් වත් කාපන් ( තුනක් හතරක් සුදු මද එක්ක )
    බත් හොඳට කාපන්
    පීනට් බටර් අනිවාරෙම් පුලුවන් නම් කන්න

    Supplement පස්සෙ නම් දුවන්න එපා

    මට නම් කියන්න තියෙන්නෙ

    කාපන් කාපන් කාපන්,

    Protein ත් කාපන්
    බිත්තර මස් මාලු රටකජු විශේශයි
    පීනට් බටර් හොඳට බත් මස් මාලු
    අතට අහු වෙන දේ කාපන්

    බලන් ඉද්දි ඇඟ දායි
    thanks bokka

    ඔය මහත නම් ඇයි ප්‍රොටින් ගන්න පටන් ගත්තෙ
    ඔයාට තෙරෙන ගානට ඉස්සෙල්ල ඇග කට් කර ගන්න
    කාඩියො ගොඩක් යන්න
    මුලින් හොද ඩයට් එකක් කරන්න
    මම 87 ඉදල දැන් 79 අඩු කලා මාස 3 න් ඔය මුකුත් නැතුව ඩයට් එකෙන් ජිම් එකෙ සෙල්ලම් කරල
    බිත්තර මස් මාලු හොදට කන්න බත් අඩුම කරන්න
    බත් වලට බාසුමති ගන්න හැන්දක්
    Thanks bokka
    ------ Post added on Jun 11, 2025 at 10:18 PM
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මචන්ලා මන් ලගක ඉදන් gym යන්න පටන් ගත්තා , හෙතුව තමයි මහත් වීම සහ chest එක පොඩ්ඩක් අඩු කරගන්න සහ arm එක පොඩ්ඩක් හදගන්න . මචන්ලා මම work out කරන්න කලින් pre work out එකකුයි schedule එකෙන් පස්සේ whey protein එකක් ගන්න පටන් ගත්තා . මේවා ගත්ත කියල ඇගට මොකුත් අවුලක් තියනවාද?

    Mcn dnma protein gannawata wada karanna tiyenne cardio karapan. Cardio kalath uba diet kale ntnm puthe mukuth ba.

    1 - Diet and Cardio
    2 - Protein after you loose the weight ( until your ABS are visible )

    It will take time and you need to be patience
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    creatine aran muscle wala wathura piruna . natural weight yanna puluwan tharama yanna. bench both 80kg kara weight wadi karanna creatine gaththa wathura piruna.
     
    • Wow
    Reactions: jennt

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මුලින්ම ඕව ගන්න එපා. ඇග හදනව කියන්නෙ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. Gym යන එක උබෙ lifestyle එකේ කෑල්ලක් කරගනින්. එතකොට ඕනවට වඩා progress එක බල බල වද වෙන්නෙත් නෑ. උබට result එකක් නොලැබී තියෙන්නෙත් නෑ. හැබැයි හරියට නියුට්‍රිශන් ටික වැටෙන්න ඕනෙ..නින්ද ලැබෙන්න ඕනෙ workout ටික වෙන්න ඕනෙ. මාස 6ක් වගේ ගියාට පස්සෙ සප්ලිමන්ට්ස් ගනින්. උබ ජිම් යනවනම් යන්න ඕනෙ ආය මැරෙනකන්ම ජිම් යන්න බලාගෙන.. නැත්තන් උබටම ඕක එපා වෙනවා.
     
    • Love
    Reactions: gattaKO