Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM යමු : ~ Part I ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊලග එකේ a-z දාන්නම් මචං creatine ගැන..

1 .මාස දෙකක් තුනක් විතර basic ගැහුවම ඇති බන්..

2. උදේ workout කලත් හවස කලත් එහෙම වැඩි වෙනසක් නෑ

දෙකේම තියනව pros and cons

උදේට testosterone levels වැඩී body එකේ.. energy වැඩී..

හොදට බර දාල සෙල්ලම් කරන්න පුළුවන්..

උදේ පාන්දර තමයි සාමාන්‍යයෙන් හොද..

උබ ඊට පස්සෙ දවසෙ ඉතුරු ටික මහන්සි වෙන්නෙ නැත්තම් වැඩකට යනව නම් මහන්සි වෙනව නම් තේරුමක් නැහැ උදේ කරල..

හවස/රෑ කරන එකේ වාසිය උබ workout කරල.. ඉවර වෙලා නිදාගන්න එක..

උබට මසල් recover වෙන්න හොද rest එකක් හම්බෙනව රෑට කරන එකෙන්..

මමත් රෑට තමයි කරන්නෙ..

3. අනිවා warm up කරපන්.. warm up කියල treadmill එකට නැගල දුවන්න නම් එපා.. ටිකක් stretching කරල push අප් ටිකක් එහෙම ගහල warm up කරගනින්.. 5 මිනිට්ස් වගේ ගනින් warmup කරන්න

4. warm up කරල එවෙලේම පටන් ගනින් බන්.. හාර්ට් රේට් එක අප් උනාම දිගටම පට පට ගාල ගහගෙන පලයන්.. එක එකා එක්ක කතා කර කර රෙදි හෝද හෝද ඉන්න එපා..

පැයක් ඇතුලට පට පට ගාල ගැහුව එලියට ආව..

හොද මීල් එකක් ගනින්..

5. හිමින් උස්සල හිමීට බාපන්.. බානකොට ඒ වදින මසල් එක ගැන හිතල බාපන්.. වෙලාව ගැන හිතන්න එපා වැඩිය..

6. විනාඩියක් වගේ rest time එකක් ගනින් between sets.. මසල් එකට පුළුවන් තරම් වද දුන්නම තමයි මචං ඒකට ඔරොත්තු දෙන්න ලොකුවට හැදිල එන්නෙ.. පුළුවන් හාර්ට් රේට් එක up කරගත්තට පස්සෙ පට පට ගාල ගහගෙන පලයන්..

අනික මොනා කලත් කෑම තමයි මචං golden secret එක..

oats වගේ දවසට දෙපාරක් වගේ කන්න පුළුවන් නම් හොදයි..

කන කෑම උබ දන්නව නෙ..

ප්‍රෝටීන් කාර්බ්ස් ෆැට් පුළුවන් තරම් දාගනින් බඩට..

දවස ගානෙ බලපන් බර වැඩි වෙනවද කියල..

බර වැඩි වෙන්නෙ නැත්තම් කනව මදි කියන එකයි ඒකෙ තේරුම eat more..

[QUOTE="sachith19920726, post: 21922366, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]ඊලග එකේ a-z දාන්නම් මචං creatine ගැන.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]1 .මාස දෙකක් තුනක් විතර basic ගැහුවම ඇති බන්.. 2. උදේ workout කලත් හවස කලත් එහෙම වැඩි වෙනසක් නෑ දෙකේම තියනව pros and cons උදේට [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen]testosterone levels වැඩී body එකේ.. energy වැඩී.. හොදට බර දාල සෙල්ලම් කරන්න පුළුවන්.. උදේ පාන්දර තමයි සාමාන්‍යයෙන් හොද.. උබ ඊට පස්සෙ දවසෙ ඉතුරු ටික මහන්සි වෙන්නෙ නැත්තම් වැඩකට යනව නම් මහන්සි වෙනව නම් තේරුමක් නැහැ උදේ කරල.. හවස/රෑ කරන එකේ වාසිය උබ workout කරල.. ඉවර වෙලා නිදාගන්න එක.. උබට මසල් recover වෙන්න හොද rest එකක් හම්බෙනව රෑට කරන එකෙන්.. මමත් රෑට තමයි කරන්නෙ.. 3. අනිවා warm up කරපන්.. warm up කියල treadmill එකට නැගල දුවන්න නම් එපා.. ටිකක් stretching කරල push අප් ටිකක් එහෙම ගහල warm up කරගනින්.. 5 මිනිට්ස් වගේ ගනින් warmup කරන්න 4. warm up කරල එවෙලේම පටන් ගනින් බන්.. හාර්ට් රේට් එක අප් උනාම දිගටම පට පට ගාල ගහගෙන පලයන්.. එක එකා එක්ක කතා කර කර රෙදි හෝද හෝද ඉන්න එපා.. පැයක් ඇතුලට පට පට ගාල ගැහුව එලියට ආව.. හොද මීල් එකක් ගනින්.. 5. හිමින් උස්සල හිමීට බාපන්.. බානකොට ඒ වදින මසල් එක ගැන හිතල බාපන්.. වෙලාව ගැන හිතන්න එපා වැඩිය.. 6. විනාඩියක් වගේ rest time එකක් ගනින් between sets.. මසල් එකට පුළුවන් තරම් වද දුන්නම තමයි මචං ඒකට ඔරොත්තු දෙන්න ලොකුවට හැදිල එන්නෙ.. පුළුවන් හාර්ට් රේට් එක up කරගත්තට පස්සෙ පට පට ගාල ගහගෙන පලයන්.. අනික මොනා කලත් කෑම තමයි මචං golden secret එක.. oats වගේ දවසට දෙපාරක් වගේ කන්න පුළුවන් නම් හොදයි.. කන කෑම උබ දන්නව නෙ.. ප්‍රෝටීන් කාර්බ්ස් ෆැට් පුළුවන් තරම් දාගනින් බඩට.. දවස ගානෙ බලපන් බර වැඩි වෙනවද කියල.. බර වැඩි වෙන්නෙ නැත්තම් කනව මදි කියන එකයි ඒකෙ තේරුම eat more.. ;) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom