Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM යමු : ~ Part I ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටියෙන් දාන්නම්

creatine වල ජාති ගොඩක් තියනව බන්..

එවන් හොදම සහ වැඩ කරන එක තමයි creatine monohydrate

400G රුපියල් 3000 විතර වෙන්නෙ වැඩිම උනොත්

මාස තුන හතරක් ගහත හැකි..

creatine කියන්නෙ අමුතු මැජික් එකක් නෙවේ අපි කන මස් වල තියනව..

අපේ අක්මාවෙ හැදෙනව creatine..

මස් කනව නම් කිලෝ ගානක් කන්න ඕන 5 grams වගේ ගන්න ඇගට ඒකයි අපි පිටින් ගන්නෙ..

මසල් සයිස් එක වැඩි කරනව.. energy boost වෙනව බර ගහත හැකි..

muscle වල ATP ලෙවල්ස් වැඩි කරනව වතුර ගන්න එක වැඩි කරනව මසල් ෆුලර් ලුක් එකක් එනව.. අනික බ්රේන් ෆන්ක්ෂන් වලටත් හොදයි බන්..

මුළු ඇගටම හොදයි..

creatine ගත්තම බෝතලේ ගහල තියනව loading phase maitanence phase..

ඒ විදියට ගන්න එපා..

ඒව බොරු... දවසට 5grams ගන්න ඕන දිගටම..

මාස තුනක් වගේ අරන් මාසයක් නිකන් හිටියට අවුලක් නෑ..

මොකද ඇගට creatine supply කරන නිසා ඇගේ හැදෙන එක නවතිනව..

සෝ ලිවර් එකට තනියෙන් හැදෙන්න දෙන්න ඕන creatine..

අනික මේක ගැහුව ගමන් පවර් එන කෙස් එකක් නෙවේ..

සතියක් විතර එකදිගට ගහන්න ඕන ඇගේ creatine ලෙවල්ස් ඇජස් වෙලා එන්න..

ඊට පස්සෙ ඉතින් ෆුල් පවර්..

මහන්සියක් නෑ යකා වගේ තමා..

අනික side effects වලට වැඩිම රීසර්ච් කරල තියෙන්නෙ මේ සප්ලිමන්ට් එක and අනිවරෙන් වැඩ කරන ලෝකෙ හැම එකාම පිළිගත්ත සප්ලිමන්ට් එකක්..

ගන්නව නම් වතුර බීපන් අම්බානෙට මොකද කියල මම දාල තිබ්බ නෙ..

මේකත් බලපන්

[YOUTUBE]BR3dDO1Sz0E[/YOUTUBE]

[QUOTE="sachith19920726, post: 21922437, member: 330471"] :lol: [SIZE=3][COLOR=DarkGreen]කෙටියෙන් දාන්නම් creatine වල ජාති ගොඩක් තියනව බන්.. එවන් හොදම සහ වැඩ කරන එක තමයි creatine monohydrate 400G රුපියල් 3000 විතර වෙන්නෙ වැඩිම උනොත් මාස තුන හතරක් ගහත හැකි.. creatine කියන්නෙ අමුතු මැජික් එකක් නෙවේ අපි කන මස් වල තියනව.. අපේ අක්මාවෙ හැදෙනව creatine.. මස් කනව නම් කිලෝ ගානක් කන්න ඕන 5 grams වගේ ගන්න ඇගට ඒකයි අපි පිටින් ගන්නෙ.. මසල් සයිස් එක වැඩි කරනව.. energy boost වෙනව බර ගහත හැකි.. muscle වල ATP ලෙවල්ස් වැඩි කරනව වතුර ගන්න එක වැඩි කරනව මසල් ෆුලර් ලුක් එකක් එනව.. අනික බ්රේන් ෆන්ක්ෂන් වලටත් හොදයි බන්.. මුළු ඇගටම හොදයි.. creatine ගත්තම බෝතලේ ගහල තියනව loading phase maitanence phase.. ඒ විදියට ගන්න එපා.. ඒව බොරු... දවසට 5grams ගන්න ඕන දිගටම.. මාස තුනක් වගේ අරන් මාසයක් නිකන් හිටියට අවුලක් නෑ.. මොකද ඇගට creatine supply කරන නිසා ඇගේ හැදෙන එක නවතිනව.. සෝ ලිවර් එකට තනියෙන් හැදෙන්න දෙන්න ඕන creatine.. අනික මේක ගැහුව ගමන් පවර් එන කෙස් එකක් නෙවේ.. සතියක් විතර එකදිගට ගහන්න ඕන ඇගේ creatine ලෙවල්ස් ඇජස් වෙලා එන්න.. ඊට පස්සෙ ඉතින් ෆුල් පවර්.. මහන්සියක් නෑ යකා වගේ තමා.. අනික side effects වලට වැඩිම රීසර්ච් කරල තියෙන්නෙ මේ සප්ලිමන්ට් එක and අනිවරෙන් වැඩ කරන ලෝකෙ හැම එකාම පිළිගත්ත සප්ලිමන්ට් එකක්.. ගන්නව නම් වතුර බීපන් අම්බානෙට මොකද කියල මම දාල තිබ්බ නෙ.. මේකත් බලපන් [/COLOR][/SIZE] [YOUTUBE]BR3dDO1Sz0E[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom