Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM යමු : ~ Part I ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

best ම slow burning carbs,fiber ඇගට දාගන්න ඕන නම් ඉතින් කාපං oats..

කොලස්ට්රෝල් තියන උන්ටත් හොදයි බස්ස ගන්න.. vitamin b3, iron ඉදල තියනව නෙ..

මසල් build කරන්න ඇග size කරන්න නම් කාපං oats..

කන්න මාරුයි හදන්න ක්රමයක් හොයාගනින්..

එක්කො වතුර එකක් තිබ්බ ඕට්ස් දැම්ම තම්බුව බ්ලෙන්ඩර් එකේ දැම්ම.. කිරිතේ එකක් දැම්ම ගැහුව බිව්ව.. පට්ට රහයි..

නැත්තම් තම්බල මොනා හරි දාපන් පීනට් බටර් හරි nutella හරි දැම්ම කෑවා..

නිකන් නම් තම්බල කන්න බෑ බන්..

රහ ඒව ගුණ නෑ ගුණ ඒව රහ නෑ..

ඇග හැදෙනව නම් හෙල්ත් එකට හොද කෑමක් නම් වහ හරි කාපං බන් රහ ගුණ බලන්න එපා..

කෑමෙන් ම පුළුවන් මචං.. mass gainers ඕන නෑ..

හැබැයි ඉතින් එහෙන් මෙහෙන් කාල බෑ අම්බානක කන්න ඕන..

උදේට කාපං එක්කො oats නැත්තම් ගෙදර හදන්නෙ නැත්තම් කඩවල් වල තියනව නෙ මුන් ඇට කවුපි කඩල අරන් කාපං..

http://www.supplementfactory.lk/

http://bodybuilding.lk/

දෙකෙන්ම තියනව බන්

[QUOTE="sachith19920726, post: 21928106, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]best ම slow burning carbs,fiber ඇගට දාගන්න ඕන නම් ඉතින් කාපං oats.. කොලස්ට්රෝල් තියන උන්ටත් හොදයි බස්ස ගන්න.. vitamin b3, iron ඉදල තියනව නෙ.. මසල් build කරන්න ඇග size කරන්න නම් කාපං oats.. කන්න මාරුයි හදන්න ක්රමයක් හොයාගනින්.. එක්කො වතුර එකක් තිබ්බ ඕට්ස් දැම්ම තම්බුව බ්ලෙන්ඩර් එකේ දැම්ම.. කිරිතේ එකක් දැම්ම ගැහුව බිව්ව.. පට්ට රහයි.. නැත්තම් තම්බල මොනා හරි දාපන් පීනට් බටර් හරි nutella හරි දැම්ම කෑවා.. නිකන් නම් තම්බල කන්න බෑ බන්.. රහ ඒව ගුණ නෑ ගුණ ඒව රහ නෑ.. ඇග හැදෙනව නම් හෙල්ත් එකට හොද කෑමක් නම් වහ හරි කාපං බන් රහ ගුණ බලන්න එපා.. :rofl:[/COLOR][/SIZE] :rofl::rofl: [SIZE=3][COLOR=DarkGreen]කෑමෙන් ම පුළුවන් මචං.. mass gainers ඕන නෑ.. හැබැයි ඉතින් එහෙන් මෙහෙන් කාල බෑ අම්බානක කන්න ඕන.. උදේට කාපං එක්කො oats නැත්තම් ගෙදර හදන්නෙ නැත්තම් කඩවල් වල තියනව නෙ මුන් ඇට කවුපි කඩල අරන් කාපං.. [/COLOR][/SIZE] [URL]http://www.supplementfactory.lk/[/URL] [URL]http://bodybuilding.lk/[/URL] :cool::cool: [SIZE=3][COLOR=DarkGreen]දෙකෙන්ම තියනව බන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom