Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM යමු : ~ Part I ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල

one day schedule එකක් නෙ ගහන්නෙ ? ඒකයි බන් ඒ..

දවස් දෙකට වගේ ගහනව නම් එහෙම කේස් එකක් එන්නෙ නෑ..

පොඩ්ඩක් එහෙ මෙහෙ කරල පැයෙන් ගහන්න පුළුවන් schedule එකක් හදාගනින්.. පැය දෙකක් විතර ගන්නව නම් හොදටම වැඩී..

පැය එකහමාරක් නම් එච්චරම අවුලක් නෑ ඉතින් කරන්න දෙයක් නැත්තම්..

අඩු කරගන්න බලපන් time එක..

schedule එක pm එකක් දාපන් බලන්න..

mass tech එක හොදයි hard mass එකට වඩා..

7kg නෙවේ බන් 7lbs

7lbs tub එක නම් servings 14 තියෙන්නෙ..

දවස් 14 ගහන්න පුළුවන් scoop 5 ගානෙ ගැහුවොත්..

උබ හොදට කන්න පුළුවන් කෑම කාල.. ඕකෙන් scoop 1-2 වගේ ගත හැකි ඕන නම් calorie surplus.. එහෙම අරන් බලන්න ඕන බර දවසින් දවස වැඩි වෙනවද කියල..

එහෙම කලොත් ගොඩක් කල් ගහත හැකි..

වැඩි වෙන්නෙ නැත්තම් කනව මදි උබ.. එක්කො scoop ගාන වැඩි කරන්න ඕන නැත්තම් කන එක වැඩි කරන්න ඕන..

scoop5 ගන්න ඕන හරි විදියට..

දෙපාරකට ගත්තට අවුලක් නෑ දවසට..

mass gainer එකකට යන්න එපා මම නම් කියන්නෙ මුලින් කෑම කාල bulk කරන්න බලපන්..

බැරිම නම් ගනින්..

කිලෝ තුන හතරක් තමයි ඔය tub ඒකෙන් නම් වැඩි වෙන්නෙ..

අපරාදෙ කියල හිතෙයි..

ගහල ඉවර වෙලා වැඩි උන බර මේන්ටේන් කරන්න මේන්ටේන් ලෙවල් ඒකෙන් කැලරීස් ගන්න ඕන අගට නැත්තම් ආයෙ හිටපු ගානට එයි ඊලග මාසෙ..

so දැනගෙන ගනින්..

ඔව් මචං ෂේක් කරල බොත හැකි ඒත් කැට කැට වගේ අහුවෙයි හරියට ෂේක් කරේ නැත්තම්..

බ්ලෙන්ඩර් එකේ ගහල ගන්න පුළුවන් නම් හොදයි..

වතුර cold water එක්ක තමයි ගහන්නෙ..

නිකන් වතුරත් අවුලක් නෑ..

කොයි වෙලේ workout කලත් අවුලක් නෑ..

උදේ තමයි හොදම.. රෑට sleep රෙස්ට් එක හම්බෙන නිසා හොදයි රෑටත්..

දවල්ට උබ ගොඩක් මහන්සි වෙලා නම් ඉන්නෙ workout කරන එකේ පොඩි අවුලක් තියනව..

නැත්තම් කිසි අවුලක් නෑ..

[QUOTE="sachith19920726, post: 21947169, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]එල [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] one day schedule එකක් නෙ ගහන්නෙ ? ඒකයි බන් ඒ.. දවස් දෙකට වගේ ගහනව නම් එහෙම කේස් එකක් එන්නෙ නෑ.. පොඩ්ඩක් එහෙ මෙහෙ කරල පැයෙන් ගහන්න පුළුවන් schedule එකක් හදාගනින්.. පැය දෙකක් විතර ගන්නව නම් හොදටම වැඩී.. පැය එකහමාරක් නම් එච්චරම අවුලක් නෑ ඉතින් කරන්න දෙයක් නැත්තම්.. අඩු කරගන්න බලපන් time එක.. schedule එක pm එකක් දාපන් බලන්න..[/COLOR] [/SIZE] :cool::cool: [SIZE=3][COLOR=DarkGreen]mass tech එක හොදයි hard mass එකට වඩා.. 7kg නෙවේ බන් 7lbs 7lbs tub එක නම් servings 14 තියෙන්නෙ.. දවස් 14 ගහන්න පුළුවන් scoop 5 ගානෙ ගැහුවොත්.. උබ හොදට කන්න පුළුවන් කෑම කාල.. ඕකෙන් scoop 1-2 වගේ ගත හැකි ඕන නම් calorie surplus.. එහෙම අරන් බලන්න ඕන බර දවසින් දවස වැඩි වෙනවද කියල.. එහෙම කලොත් ගොඩක් කල් ගහත හැකි.. වැඩි වෙන්නෙ නැත්තම් කනව මදි උබ.. එක්කො scoop ගාන වැඩි කරන්න ඕන නැත්තම් කන එක වැඩි කරන්න ඕන.. scoop5 ගන්න ඕන හරි විදියට.. දෙපාරකට ගත්තට අවුලක් නෑ දවසට.. mass gainer එකකට යන්න එපා මම නම් කියන්නෙ මුලින් කෑම කාල bulk කරන්න බලපන්.. බැරිම නම් ගනින්.. කිලෝ තුන හතරක් තමයි ඔය tub ඒකෙන් නම් වැඩි වෙන්නෙ.. අපරාදෙ කියල හිතෙයි.. ගහල ඉවර වෙලා වැඩි උන බර මේන්ටේන් කරන්න මේන්ටේන් ලෙවල් ඒකෙන් කැලරීස් ගන්න ඕන අගට නැත්තම් ආයෙ හිටපු ගානට එයි ඊලග මාසෙ.. so දැනගෙන ගනින්.. ඔව් මචං ෂේක් කරල බොත හැකි ඒත් කැට කැට වගේ අහුවෙයි හරියට ෂේක් කරේ නැත්තම්.. බ්ලෙන්ඩර් එකේ ගහල ගන්න පුළුවන් නම් හොදයි.. වතුර cold water එක්ක තමයි ගහන්නෙ.. නිකන් වතුරත් අවුලක් නෑ.. කොයි වෙලේ workout කලත් අවුලක් නෑ.. උදේ තමයි හොදම.. රෑට sleep රෙස්ට් එක හම්බෙන නිසා හොදයි රෑටත්.. දවල්ට උබ ගොඩක් මහන්සි වෙලා නම් ඉන්නෙ workout කරන එකේ පොඩි අවුලක් තියනව.. නැත්තම් කිසි අවුලක් නෑ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom