Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM යමු : ~ Part I ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන් කිසිම අවුලක් වෙන්නෙ නෑ දවසට 5g and වතුර හොදට බොන්න ඕන..

creatine ගත්තත් නැතත් whey ගත්තත් වතුර අනිවාරෙන් බොන්න ඕන කොහොමත් අම්බානෙට..

ඉන්දියාවෙ ඉතින් පිස්සු උත්තල නෙ unlicensed supplements වැඩී ලු.. අනික fssai එකෙන් කිසි guid ලයින් එකක් නෑ ලු කොහොමද use කරන්නෙ කියල creatine..

ඕව තමයි ඉතින් හේතු.. අනික අරක්කු බෝතලේ කටේ තියන් වක්කරගන්න උන් අහනව creatine වලින් කිඩ්නි වලට හානි වෙනවද කියල..

එහෙම කිසිම මගුලක් වෙන්නෙ නෑ කොහෙවත් ඔප්පු කරලා නෑ තාම.. කිඩ්නි ස්ටෝන්ස් muscle cramps එන්න පුළුවන් චාන්ස් එකක් තියෙන්න පුළුවන් වතුර බොන්නෙ නැතුව ගත්තොත් එහෙම ඉතින්..

මට බන් පරම්පරාවෙන් ම කිඩ්නි ස්ටෝන්ස් එනව අවුරුදු හතරකට සැරයක්.. creatine අරගෙන එහෙම නෙවේ මම අට වසරෙ විතර ඉන්නකොට පටන් ගත්තෙ හැදෙන්න..

දැන් එහෙනම් මට මොනා වෙන්න ඕනද.. දැන් වතුර බොනව creatine ගණන්නව workout කරනව කිසි අවුලක් නෑ දැන්..

අනික ඉතින් creatine දිගටම ගන්න ඕන නෑ නෙ මාස දෙකතුනක් අරන් මාසයක් නිකන් හිටියත් අවුලක් නෑ..

creatine gains temporary කියන්නේ පාවිච්චි කිරිල්ල නවත්තුවම ටිකක් gains අඩු වෙනව වතුර වලින් ආපු..

ඕක කිව්වම ගොඩක් උන් හිතන්නෙ හිදිලා අන්තෙටම යනව කියල එහෙම එකක් නෑ..

[QUOTE="sachith19920726, post: 23533195, member: 330471"] [SIZE=3][COLOR=DarkGreen]ඔව් බන් කිසිම අවුලක් වෙන්නෙ නෑ දවසට 5g and වතුර හොදට බොන්න ඕන..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]creatine ගත්තත් නැතත් whey ගත්තත් වතුර අනිවාරෙන් බොන්න ඕන කොහොමත් අම්බානෙට.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඉන්දියාවෙ ඉතින් පිස්සු උත්තල නෙ unlicensed supplements වැඩී ලු.. අනික fssai එකෙන් කිසි guid ලයින් එකක් නෑ ලු කොහොමද use කරන්නෙ කියල creatine.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඕව තමයි ඉතින් හේතු.. අනික අරක්කු බෝතලේ කටේ තියන් වක්කරගන්න උන් අහනව creatine වලින් කිඩ්නි වලට හානි වෙනවද කියල.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එහෙම කිසිම මගුලක් වෙන්නෙ නෑ කොහෙවත් ඔප්පු කරලා නෑ තාම.. කිඩ්නි ස්ටෝන්ස් muscle cramps එන්න පුළුවන් චාන්ස් එකක් තියෙන්න පුළුවන් වතුර බොන්නෙ නැතුව ගත්තොත් එහෙම ඉතින්.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මට බන් පරම්පරාවෙන් ම කිඩ්නි ස්ටෝන්ස් එනව අවුරුදු හතරකට සැරයක්.. creatine අරගෙන එහෙම නෙවේ මම අට වසරෙ විතර ඉන්නකොට පටන් ගත්තෙ හැදෙන්න.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]දැන් එහෙනම් මට මොනා වෙන්න ඕනද.. දැන් වතුර බොනව creatine ගණන්නව workout කරනව කිසි අවුලක් නෑ දැන්..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]අනික ඉතින් creatine දිගටම ගන්න ඕන නෑ නෙ මාස දෙකතුනක් අරන් මාසයක් නිකන් හිටියත් අවුලක් නෑ.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]creatine gains temporary කියන්නේ පාවිච්චි කිරිල්ල නවත්තුවම ටිකක් gains අඩු වෙනව වතුර වලින් ආපු.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඕක කිව්වම ගොඩක් උන් හිතන්නෙ හිදිලා අන්තෙටම යනව කියල එහෙම එකක් නෑ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom