Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM යමු : ~ Part I ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සචියා...

උඹේ මේ නූල සෑහෙන්න ප්රයෝජනවත් (මගෙ ලැයිසොන් නූල වගේ, ගොඩක් අය ගොඩ ගිහින් තියෙනව) ඔය සබ්ජෙක්ට් 1 නොදන්න පොරකට මම වගේ..

මම කලින්, දැනට අවුරුද්දකට විතර කලින් ජිම් ගියා, කිසි අයිඩියා එකක් තිබ්බෙ නෑ කොහොමද කරන්නෙ කියල.. මීල් ප්ලෑන් නෑ.. අරව නෑ මේව නෑ.. ගියාම ඌ කිව්වෙ හොදට කාපන් දවසක් ඇර දවසක් වරෙන් කියල මට ප්ලෑන් එකක් හදල දුන්න ගහන්න. දවසක් ඇර දවසක් මාසයක් විතර ගියා ඉතින් ඕකට.. (ඒ දවස්වල මම මසල්ටෙක්, මාස්ටෙක් එක ගැහුව.. හරියකට කන්නෙ නැතුව ඕක බීල වැඩක් නෑනෙ බන්. නවත්තල දැම්ම.)

ඔය දවස්වල අපේ ගෙදර හදන වැඩත් සෙට් වුන නිසත්, කෑම අතපසු උන නිසත් ජිම් එකේ පොරට කියල නැවතුනා පස්සෙ සෙට් වෙන්නම් කියල.

මූ මගෙ යාලුවෙක්, ජිම් එකේ ගාස්තුව ගෙව්වට මාස 3කට ඒ දවස්වල,

මට ආයෙ ජොයින් වෙන්න පුලුවන් හෙට අනිද්දම වැඩේ දිගටම කරන් යන්න.

ආයෙ ආසාවක් ආවෙ උඹේ මේ නූල දැකල,

මගෙ විස්තර කෙටියෙන් මෙහෙමයි..

මම හාඩ්ගේනර්,එක්ටොමෝෆ්. (ලබ්බට කෝටු හගහපු එකෙක් වගේ තමා. කන්න පුලුවන් ඉතින්, කොච්චර කෑවත් අර ලයිට් කනුවට පෝර දැම්ම වගේ තමා.අර උඹ ව්රිස්ට් එකේ පික් එකක් දාල තියෙන්නෙ 1වෙනියට, අන්න ඒ වගේ මගෙ ව්රිස්ට් එකත්, ඔරලෝසුවක් දැම්මත් හැලෙන සයිස් එකේ තියෙන්නෙ.. හිතාගනින්කො)

උස-178සෙ.මී (5' 8")

බර-කිලෝ 60

වයස-අවු.32

බී.එම්.අයි නෝමල්.

ඇලජික් අරව මේව නෑ.බඩු ගහල නෑ, කුඩු ගහල නෑ. මම ෆුල් හෙල්දි ඩයල් එක.

කැලරි කැල්කියුලේටර් එකෙන් බැලුවම දවසකට කැලරි 1884ක් ඕන මේ විදියට ඇග මේන්ටේන් කරන් යන්න, ලයිට් කනු මොඩල්.

මට ක්ලීන් බල්ක් කරන්න ෆූඩ් ලොග් එකක් හදාගන්න හරි තොරතුරු නෑනෙ බන්. හිතපන් බත් පිගානක් කෑව කියල, කොහොමද දැනගන්නෙ කොච්චර කැලරි ප්රමානයක් ගත්තද කියල? මොකද වෙබ් එකේ තියෙන ඒව,කෑම ජාති ලන්කාවෙ අඩුයි නෙ බන්..

උඹ හදාගත්ත ලොග් එකක් නැද්ද? ජිම් යන්න පටන් ගත්ත දවස්වල හදාගත්ත?

උදව්වක් කරහන්. ජොබ් එක නිසා මීල් මගඇරෙන්න තියෙන ඉඩකඩ වැඩි..

[QUOTE="dial1, post: 24349102, member: 1586"] [SIZE="3"]සචියා... උඹේ මේ නූල සෑහෙන්න ප්රයෝජනවත් (මගෙ ලැයිසොන් නූල වගේ, ගොඩක් අය ගොඩ ගිහින් තියෙනව) ඔය සබ්ජෙක්ට් 1 නොදන්න පොරකට මම වගේ..:yes::yes::yes: මම කලින්, දැනට අවුරුද්දකට විතර කලින් ජිම් ගියා, කිසි අයිඩියා එකක් තිබ්බෙ නෑ කොහොමද කරන්නෙ කියල.. මීල් ප්ලෑන් නෑ.. අරව නෑ මේව නෑ.. ගියාම ඌ කිව්වෙ හොදට කාපන් දවසක් ඇර දවසක් වරෙන් කියල මට ප්ලෑන් එකක් හදල දුන්න ගහන්න. දවසක් ඇර දවසක් මාසයක් විතර ගියා ඉතින් ඕකට.. (ඒ දවස්වල මම මසල්ටෙක්, මාස්ටෙක් එක ගැහුව.. හරියකට කන්නෙ නැතුව ඕක බීල වැඩක් නෑනෙ බන්. නවත්තල දැම්ම.):eek::eek: ඔය දවස්වල අපේ ගෙදර හදන වැඩත් සෙට් වුන නිසත්, කෑම අතපසු උන නිසත් ජිම් එකේ පොරට කියල නැවතුනා පස්සෙ සෙට් වෙන්නම් කියල.:( මූ මගෙ යාලුවෙක්, ජිම් එකේ ගාස්තුව ගෙව්වට මාස 3කට ඒ දවස්වල, මට ආයෙ ජොයින් වෙන්න පුලුවන් හෙට අනිද්දම වැඩේ දිගටම කරන් යන්න. ආයෙ ආසාවක් ආවෙ උඹේ මේ නූල දැකල, :cool::cool: මගෙ විස්තර කෙටියෙන් මෙහෙමයි..:rolleyes: මම හාඩ්ගේනර්,එක්ටොමෝෆ්. (ලබ්බට කෝටු හගහපු එකෙක් වගේ තමා. කන්න පුලුවන් ඉතින්, කොච්චර කෑවත් අර ලයිට් කනුවට පෝර දැම්ම වගේ තමා.අර උඹ ව්රිස්ට් එකේ පික් එකක් දාල තියෙන්නෙ 1වෙනියට, අන්න ඒ වගේ මගෙ ව්රිස්ට් එකත්, ඔරලෝසුවක් දැම්මත් හැලෙන සයිස් එකේ තියෙන්නෙ.. හිතාගනින්කො):yes::yes::yes: උස-178සෙ.මී (5' 8") බර-කිලෝ 60 වයස-අවු.32 බී.එම්.අයි නෝමල්. ඇලජික් අරව මේව නෑ.බඩු ගහල නෑ, කුඩු ගහල නෑ. මම ෆුල් හෙල්දි ඩයල් එක.;);) කැලරි කැල්කියුලේටර් එකෙන් බැලුවම දවසකට කැලරි 1884ක් ඕන මේ විදියට ඇග මේන්ටේන් කරන් යන්න, ලයිට් කනු මොඩල්. මට ක්ලීන් බල්ක් කරන්න ෆූඩ් ලොග් එකක් හදාගන්න හරි තොරතුරු නෑනෙ බන්. හිතපන් බත් පිගානක් කෑව කියල, කොහොමද දැනගන්නෙ කොච්චර කැලරි ප්රමානයක් ගත්තද කියල? මොකද වෙබ් එකේ තියෙන ඒව,කෑම ජාති ලන්කාවෙ අඩුයි නෙ බන්.. :eek::eek::eek: උඹ හදාගත්ත ලොග් එකක් නැද්ද? ජිම් යන්න පටන් ගත්ත දවස්වල හදාගත්ත? උදව්වක් කරහන්. ජොබ් එක නිසා මීල් මගඇරෙන්න තියෙන ඉඩකඩ වැඩි.. :(:(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom