Gym eka CLOSED :(

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබට මොන ජිම්ද කුකුලෝහ්... මන්නෙන් තට්ටෙට කොටාගෙන ගෙදෙට්ට වෙලා හිටපන් :no::no:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,522
    1
    99,673
    113
    33
    Kalutara
    ආ තෝ ජිමුත් යනවද? ආ හරි හරි...

    මේ ත්‍රෙඩ්මිල්වලින් එකක් අරගනින්! US බඩු. Teleseen එකේ වගේ චයිනිස් වලං මැස්සවල් නෙමෙයි.

    https://shop.lifefitness.com/cardio/treadmills
    යකෝ එව්වයේ ගනන්, පාරට කාපට් එක දාල පාරේ දුවන එක ලාභයි ඔයිට වඩා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,578
    24,602
    113
    Fantasy
    යකෝ එව්වයේ ගනන්, පාරට කාපට් එක දාල පාරේ දුවන එක ලාභයි ඔයිට වඩා.
    එක්කො ඒ ගානට පාරත් කාපට් කරලා සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් අරන් ඒකෙම යනවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,758
    113
    රෙස්ටුරන්ට්,ජිම් කියන්නෙ රිස්කි ප්ලේස් තමා මේ කාලේ..
     
    • Like
    Reactions: D_Mad

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යකෝ එව්වයේ ගනන්, පාරට කාපට් එක දාල පාරේ දුවන එක ලාභයි ඔයිට වඩා.


    ඔව් මචන්. ඒත් ගොඩ්ට අවුලක් නැහැනේ. අපි කියමු උට මේක අරන් ෆොටෝ එකක් දාන්න කියලා. :rolleyes: