[Gym Help] - දවස ගානෙ බිත්තරයක් බිව්වොත්
මචංලා මම යන Gym එක එච්චර සුපිරි එකක් නෙවේ. ට්‍රේනරුත් එච්චර දෙවල් දන්න පොරක් නෙවේ. මට තියෙන ප්‍රශ්නෙ මම මස් මාළු කන්නෙ නෑ. හැබැයි බිත්තර කන්නෙත් නෑ. සප්ලිමන්ට් ගන්නෙත් නෑ. දවස ගානෙ නැත්නම්, ජිම් යන දවසට ( සතියට දවස් 3ක් ) බිත්තරයක් බිව්වොත් අවුල්ද. මම හුගක් meal plan වල දැකලා තියෙනවා දවස ගානෙ 3, 4 කන්න කියන ඒවා. ( ජිම් යන උන් / මේ ගැන හරියටම දන්න උන් උත්තරයක් දියල්ලා, assume කරන්නෙ නැතිව

) නැත්නම් බම්පියක් දාපල්ලා.

උන් තමා ඔහොම මේකට මේක..අරකට අරක කියල ටක් ගාල ඉගෙන ගෙන වැඩේට බහින්නේ...