උදව් සින්හලූ...

ගෙදර අයගේ බර බරේ නිසා ලගදි නිකමට වගේ කොරෙස්ටරෝල් චෙක් කලා..

බඩුම තමයි 228යි
දැන් ගෙදරින් තවත් ලෙඩේ බරත් පොඩ්ඩක් වැඩි නිසා..

බැලුවේ ඔෆිස් ඕෆ් වෙලා Gym එකකට යන්න කියලා..
කලින් එකකට ගියා ගෙවල් පැත්තේ එකත් නැවතුනා අවුරුද්දකට විතර කලින් ජොබ නිසා..
දැන් අයෙත් යන්න කියලා බැලුවේ
දන්න උන්, යන උන් ඉන්නවනම් කියපන්කෝ බොරැල්ල අවට තියෙන හොද Gym එහෙම Membership, Annual Fee ගණන් එක්කම නම් වඩාත් හොදයි...

ගෙදර අයගේ බර බරේ නිසා ලගදි නිකමට වගේ කොරෙස්ටරෝල් චෙක් කලා..

බඩුම තමයි 228යි
දැන් ගෙදරින් තවත් ලෙඩේ බරත් පොඩ්ඩක් වැඩි නිසා..

බැලුවේ ඔෆිස් ඕෆ් වෙලා Gym එකකට යන්න කියලා..
කලින් එකකට ගියා ගෙවල් පැත්තේ එකත් නැවතුනා අවුරුද්දකට විතර කලින් ජොබ නිසා..
දැන් අයෙත් යන්න කියලා බැලුවේදන්න උන්, යන උන් ඉන්නවනම් කියපන්කෝ බොරැල්ල අවට තියෙන හොද Gym එහෙම Membership, Annual Fee ගණන් එක්කම නම් වඩාත් හොදයි...

Last edited:
එතන ගණන කොහොමද දන්නවද බන්..