tho rice kottu gilinawanam oya mokak kalath wadak na
කොත්තුවක් කාපු කාලයක් මතක නෑ ඕයි..

tho rice kottu gilinawanam oya mokak kalath wadak na

aha ethana office ekedaමරදානේ Multifit Gym එකද ?එතන ගණන කොහොමද දන්නවද බන්..
කලින් ජිම් ගිහින් හොදට සෙල්ලම් කරා බන් දැන් අවුරුද්දකට කලින් නැවතුනා ඒකතමයි කේස් එක...
දැන් කොටුවේ නෙළුම් කුළුණ ලඟපාත වැඩ බන් මරදානට නම් ලගයි..![]()

power world eke samahara branches wala badu aduiFitness Kingdom da honda Power world da ? meyala degollogema godake branches thiyana ne![]()
aha ethana office ekeda
hari hari
apith oya peththen yana enawa ne ban
multifit eka hodaimachan patta place eka
call ekak deela ahapan poddak package gena
උඹ කොහේද යන්නේ මේ පැත්තෙන්...? 

mama off wela yanakota yanne oya side eken samahara welawataඔව් බන් එතන හෙඩ් ඔෆිස් එකේ බන්..උඹ කොහේද යන්නේ මේ පැත්තෙන්...?
Multifit හරි Power World එක හරි තමයි දැනට යන්න ලේසි ප්ලේස් ගණන් තමයි පොඩ්ඩක් හොයල බලන්න ඕන.. Multifit එකේ නම් ගණන් ටිකක් සැරයි කියල තමයි ආරංචි..![]()
mama off wela yanakota yanne oya side eken samahara welawata
uba board wela inneth borelleda
ගණන් කොහොමද බන් ? ප්ලේස් එක හොදයි ද ?
+13
ගෙවන ගාණ ගැන විතරක් හොයන්න එපා.GYM එකේ තියන Equvipment ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න.

සුදු පුතේ මෙහෙමයි
මරදානේ තියෙනවා හොඳ ජිම් එකක් ආනන්දෙ ඉස්සරහ
බොරැල්ලෙ තියෙනවා මම පොඩ්ඩක් හොයල කියන්නම්
කැපවීමෙන් පොඩ්ඩක් මහන්සි වෙලා සබ්ජෙක්ට් එක ෆලෝ කරන්න ඕනා
කෑම බීම පාලනය කරගන්න ඕනා
මටත් ඔය ප්‍රශ්නය ඉස්සර තිබ්බා දැන් නම් සෑහෙන අඩුයි
කොලොස්ට්‍රෝල් නම් තිබ්බේ නැහැබඩ පොඩ්ඩක් වැඩියෙන් තිබ්බා
Power World එක තියෙනවා මචෝඑකේ ඔෆර් එකක් තිබ්බා අවුරුද්දටම 4500ක් පේ කරන සිද්ධිය දැන් නම් තියෙනවද දන්නෙ නැහැ
https://www.facebook.com/ShakthiGym/
මේ අපේ එක
මාස තුනට 4500ක් වෙනවා
උබ දැන් බොරැල්ලේද වැඩ


