Gym Yana Kollo Wenuwen....

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,403
    22,910
    113
    මචං මගේ Arm එක පට්ට කෙට්ටුයි. පොඩි උපදෙසක් දිහන්කෝ. මම කන වෙලාවට උපරිම කනවා. හැබැයි Gym යන්නේ නැහැ. අනික ඕවට යන්න සල්ලිත් නැහැ. හැබැයි මම Impossible Upper Body, Home Workouts වගේ Apps වලින් යම් සාර්ථකත්වයක් තියෙනවා. Arm එකේ Muscles වැඩි කරගන්න ක්‍රමයක් කියපන්කෝ.:D:D:D

    Bicep,Tricep,Shoulder වලට සෙල්ලම් කරන්න තමයි තියෙන්නෙ.
     

    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    Good Morning මචන්ලා..

    මේක මගේ 2nd thread එක. මගේ 1st thread එක දැම්මේ මගේ අනිත් account එකෙන් එකේ password එක අමතක වුන. anyway,
    ලංකාවේ තියෙන Facilities බලමු අපේ කොල්ලන්ට gym යන්න තියෙන. සාමානයෙන් gym එක්ක annual price එක 6000 - 10000ත් අතර වෙනවා.
    ඊට වඩා වැඩි තැනුත් නැතුව නෙමේ. අපේ කොල්ලෝ ඔකොම සල්ලි කාරයෝ නෙමේනේ. අනික අපෙන් උන්ට ඊට වැඩ දීල gym යනවාට වැඩ ඒ සල්ලි වලින් කරන්න දේවල් තියෙනවා. මෙහෙමයි මන් දකින විදියට ඕන gym එකකින් අපිට අවශ්ය විදියට ඇග හද ගන්න පුළුවන්. වෙන්න තියෙන මහන්සියි වෙනස් වෙන්න. gym හොද වෙන්න හොද වෙන්න වෙන්න තියෙන මහන්සිය අඩුය්. සාමාන්යයෙන් 8000-10000 ට තියෙන gym වල machine තියෙනවා. Legs වලට වලට, rowings වලට වගේ ඒවාට.මන් කියන්නේ ඒ ඇති. chest එකට, arm එකට වගේ main body type වලට machine වලින් සෙල්ලම් කරනවට වැඩ normal සෙල්ලන් කරන විදිය තම මන් නම් recommend කරන්නේ. අරව machine එකෙන් ගැහුවට කමක් න මොකද ඒවා හද ගන්න හරි amarui. එක නිසා ඒවාට machine වලින් ගහන එක හොදයි.
    සමනෙන් මන් දන්නා විදියට ලංකාවේ තියෙන හොද ග්ය්ම් තාම
    Power World
    Fitness Kindom
    Health care Gym
    Bogambara Gym eka.
    අනිත් ඒවා හොද නැ කියල නෙමේ කිව්වේ මචන්. මන් දැකපු එවෛන් හොද gym.

    අපි දැන් බලමු Schedule ගැන. සමහර gym වල වැඩ කරන්නේ ටිකක් කල් වෙන gym වලට ගිහින් අදුරුම් කමට gym වල වැඩ කරන්න ගිය උන්. උන් දන්නා ටික schedule එකක් කියල දෙනවා. With experience කියන්නේ. මටත් ඕක වුන. මන් ඒ වගේම උ ගැනත් දන්නවා. කෙට්ටු කොල්ලෙක්ට size වෙන්න schedule එකක් අවුරුදක් 2ක් gym ගිය ඕන එකෙක්ට දෙන්න පුළුවන්. එත් මහතා පොරකට කෙට්ටු වෙන්න schedule එකක් දෙන්න හරි අමාරුයි. මන් කෙට්ටුයි. මන් schedule එක හද ගන්නේ bodybuilding.com එකට පින් සිද්ද වෙන්න. උන්ගේ schedule පට්ට මචන්. උන්ගෙන් බලල උබලට නියමට අග හද ගන්න පුළුවන්. gym එකෙන් දෙන schedule එක උබේ අගට තේරෙනතං මේ ලින්ක් එකෙන් බලල එකක් තෝරාගෙන සෙල්ලන් කරන.

    http://www.bodybuilding.com/fun/find-a-plan.html


    ඊළගට gym යන පොරකට අවශ්ය දේ තමා Supplement.
    ංකාවේ Supplement ගන්න තැන ගොඩක් තියෙනවා.මන් Supplement වල official page වලට ගිහින් හයගත authorize agents තම මේ ලංකාවේ ඉන්න.
    MuscleTech – Supplements.lk (Fitness Kingdom DS Sport Complex) - 0773877451
    InnerArmour – Bodybuilding.lk - 0777686820
    MusclePharm – Bodybuilding.lk - 0777686820
    Optimumnutrition – Vitamin Shop ( Dehiwala) – 0785241803

    අනිත් එක තම මචං gym යන හැමෝම මෙන්න මේ chart එක මතක තිය ගනින්. මේක තම ගොඩක් වැදගත්.

    Untitled.jpg


    ගොඩක් කොල්ලෝ මේ චර්ට් එකේ අනිත් පත කරන්නේ. Exercise එක යට කෑම උඩ. හොදට මතක තිය ගනින් gym යන යට වැදගත දේ තම කෑම සහ විවේකය කියන එක.
    හැමෝටම ජයවේවා එහෙමනම්.
    හොදනම් සැලකුවට කමක් නැ.....:):):):):):):):)



    මචන් සප්ලිමට් ගැනත් පොඩ්ඩක් දාපන්කො
     
    • Like
    Reactions: danlix