OnePlus Bullets Wireless Z3 Neckband එක ගැන

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    OnePlus Bullets Wireless Z3 Neckband එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
    මොනවද හොද නරක?
    ANC හොදට වැඩ කරනවද?
    මේක 9500 ක් වගේ වෙනවා, මේ ප්‍රයිස් රේන්ජ් එකේ වෙන හොද Neckband මොනවද ලංකාවේ ගන්න තියෙන.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඕක මරු.
    කොහේද ලංකාවේ ගන්න තියෙන්නේ?
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    683
    913
    93
    Mn gawa thiynw . Anc shape . Battery 🔋 fast charge .8-10 wage use krnn puluwn. Btw my phone also one plus . That enables more features
     
    • Love
    Reactions: weere_singhe