Gypsies ලාට මොකක් වෙයිද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ජිප්සීස් ලට මොකක් වෙයිද? පියල් පෙරේරා ලීඩ් කරා කියලා නම් වෑඩක් වෙන්නේ නෑ, මෙලෝ රහක් නෑ.

    එක්කො ලීඩ් කරන්න පරන ජිප්සීස් කාලේම පොරක් ගන්න ඕනා සුනිල් වගේ ස්ටේජ් එකේ ෆන් එක දෙන්න පුලුවන්.

    නෑත්තන් ලන්ත්‍රා පෙරේරාට ඔක්කොම දීලා ජිප්සීස් විසුරුවන්න ඕන.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ජිප්සීස් ලට මොකක් වෙයිද? පියල් පෙරේරා ලීඩ් කරා කියලා නම් වෑඩක් වෙන්නේ නෑ, මෙලෝ රහක් නෑ.

    එක්කො ලීඩ් කරන්න පරන ජිප්සීස් කාලේම පොරක් ගන්න ඕනා සුනිල් වගේ ස්ටේජ් එකේ ෆන් එක දෙන්න පුලුවන්.

    නෑත්තන් ලන්ත්‍රා පෙරේරාට ඔක්කොම දීලා ජිප්සීස් විසුරුවන්න ඕන.
    ජිප්සීස් බෑන්ඩ් එක තාම තියනවද බන් මම හිතුවේ සුනිල්, පියල් විතරයි ඉන්නේ කියලා. ලන්ත්‍රා පෙරේරා කියන්නේ අර ඩොක්ටර් බෑන්ඩ් එකේ පොර නේද? පොර බැදලා ඉන්නේ සුනිල්ගේ දුවක්ද කොහෙද
     
    • Like
    Reactions: NRTG and TNHM

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    bump

    ජිප්සීස් බෑන්ඩ් එක තාම තියනවද බන් මම හිතුවේ සුනිල්, පියල් විතරයි ඉන්නේ කියලා. ලන්ත්‍රා පෙරේරා කියන්නේ අර ඩොක්ටර් බෑන්ඩ් එකේ පොර නේද? පොර බැදලා ඉන්නේ සුනිල්ගේ දුවක්ද කොහෙද
    :baffled:
    ------ Post added on Sep 10, 2021 at 8:07 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජිප්සීස් බෑන්ඩ් එක තාම තියනවද බන් මම හිතුවේ සුනිල්, පියල් විතරයි ඉන්නේ කියලා. ලන්ත්‍රා පෙරේරා කියන්නේ අර ඩොක්ටර් බෑන්ඩ් එකේ පොර නේද? පොර බැදලා ඉන්නේ සුනිල්ගේ දුවක්ද කොහෙද
    https://www.lankadeepa.lk/latest_ne...මහප්පා-වුණු-එක-වාසියක්-වගේම-අවාසියක්/1-410330

    පුත්තු දෙන්නගෙන් එකෙක් කරයි ඒක.
    ------ Post added on Sep 10, 2021 at 9:22 PM
     
    • Like
    Reactions: navinnuwan

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ගයානයා ගත්තොත් තමයි ඉතින්.
    ඒත් ඌ ලංකාවට එන්න කැමැත්තක් නෑ.
    ගයන් ට voice එක නෑ බන්, තියෙනවානම් තියෙන්නේ ලන්ත්‍රාට විතරයි