Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
H E L P !!! Android Studio - Flutter
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මගෙ pc එකේ ස්පෙක්ස් කියල ඉන්නම්කො....

Acer Aspire 5

Intel Core i3-8145U 2.1GHz with Turbo Boost up to 3.9GHz

RAM: 4GB DDR4

Kingston SUV500M8120G එකක් plug කරල තියෙන්නෙ ලැප් එක ගත්ත දවස් ඉදලම

OS: Windows 10

දැනට අවුරුදු තුනකට ළං වෙන්න එනව... මේ මාසෙ warranty ඉවරයි...

ඉතින් මම ළගදි flutter බලන්න ගත්ත...

මම Android Studio එකෙන් තමා කරන්න ගත්තෙ... මම ඒක දාල තියෙන්නෙ hdd එකට...

ඉතින් ඒකට කොහොමත් ram usage එක වැඩි හන්ද lag වෙන එක වැඩිය ගණන් ගත්තෙ නෑ...

දවස් දෙක තුනකට කලින් emulator එකත් දාල තියෙද්දි එකපාර machine එක freeze වෙන්න වගේ උනා...

පැය භාගයක් විතර බලන් ඉදල task manager එක ගන්න හැදුවත් ආපු නැති හන්ද power button එකෙන් off කළා...

ඊට පස්සෙ බැලුවම මගෙ pc spes එක්ක emulator එකක් දුවන්න අමාරුයි කියල දාල තිබ්බ...

ඉතින් මම එදා මගෙ phone එක use කළා data cable එකකින් connect කරල....

කොහොමහරි ඒ අර freeze වුණ දවසෙ ඉදන් ලැප් එක කලින්ට වඩා slow...

file explorer එක... ආයි windows key එක press කරල menu එක එන්නත් යනව ටිකක් වෙලා...

මොකද්ද මේකට හේතුව???

මම eset එක use කරන්නෙ...

ඒකෙන් full scan එකකුත් දැම්ම මුකුත් නෑ...

ආයි partition තුනම chkdsk command එක දාල බැලුව කිසිම අවුලක් නෑ....

VSCode එකත් බැලුව ඒකත් මේ වගේ...

මම කලින් angular කරද්දි use කළේ webstrom එක...

ඒක එහෙම අවුලක් නැ slow උනේ නෑ...

මම pc එක reset කරන්නද???

software විතරක් uninstall වෙන හන්ද ලොකු case එකක් නෑ....

නැත්තම් android studio එක දාල බලන්නද ssd එකට...

මට තියෙන අවුල android studio එක close කළාමත් lag වෙන එක...

pc එක restart කරල වුණත් ඒ විදියමයි....

මොකක්හරි solution එකක් කියන්න මචංලා ලොකු උදව්වක්...

[QUOTE="kvu, post: 28044261, member: 255755"] [SIZE=6]මුලින්ම මගෙ pc එකේ ස්පෙක්ස් කියල ඉන්නම්කො....[/SIZE] [INDENT][LIST] [*][SIZE=6][B]Acer Aspire 5[/B][/SIZE] [*][B][SIZE=6]Intel Core i3-8145U 2.1GHz with Turbo Boost up to 3.9GHz[/SIZE][/B] [*][B][SIZE=6]RAM: 4GB DDR4 [/SIZE][/B] [*][SIZE=6][B]Kingston SUV500M8120G එකක් plug කරල තියෙන්නෙ ලැප් එක ගත්ත දවස් ඉදලම[/B][/SIZE] [*][SIZE=6][B]OS: Windows 10[/B][/SIZE] [/LIST][/INDENT] [SIZE=6]දැනට අවුරුදු තුනකට ළං වෙන්න එනව... මේ මාසෙ warranty ඉවරයි... ඉතින් මම ළගදි [COLOR=rgb(250, 197, 28)]flutter [/COLOR]බලන්න ගත්ත... මම [COLOR=rgb(97, 189, 109)]Android Studio[/COLOR] එකෙන් තමා කරන්න ගත්තෙ... මම ඒක දාල තියෙන්නෙ hdd එකට... ඉතින් ඒකට කොහොමත් ram usage එක වැඩි හන්ද lag වෙන එක වැඩිය ගණන් ගත්තෙ නෑ... දවස් දෙක තුනකට කලින් emulator එකත් දාල තියෙද්දි එකපාර machine එක freeze වෙන්න වගේ උනා... :( පැය භාගයක් විතර බලන් ඉදල task manager එක ගන්න හැදුවත් ආපු නැති හන්ද power button එකෙන් off කළා... ඊට පස්සෙ බැලුවම මගෙ pc spes එක්ක emulator එකක් දුවන්න අමාරුයි කියල දාල තිබ්බ... ඉතින් මම එදා මගෙ phone එක use කළා data cable එකකින් connect කරල.... කොහොමහරි ඒ අර freeze වුණ දවසෙ ඉදන් ලැප් එක කලින්ට වඩා slow... file explorer එක... ආයි windows key එක press කරල menu එක එන්නත් යනව ටිකක් වෙලා... :(:(:([/SIZE] [SIZE=7]මොකද්ද මේකට හේතුව??? :confused::confused::confused:[/SIZE] [SIZE=6]මම eset එක use කරන්නෙ... ඒකෙන් full scan එකකුත් දැම්ම මුකුත් නෑ... ආයි partition තුනම chkdsk command එක දාල බැලුව කිසිම අවුලක් නෑ.... VSCode එකත් බැලුව ඒකත් මේ වගේ... මම කලින් angular කරද්දි use කළේ webstrom එක... ඒක එහෙම අවුලක් නැ slow උනේ නෑ...[/SIZE] [INDENT][SIZE=7][B][COLOR=rgb(250, 197, 28)]මම pc එක reset කරන්නද???[/COLOR][/B][/SIZE][/INDENT] [INDENT=2][SIZE=6][B][COLOR=rgb(204, 204, 204)]software විතරක් uninstall වෙන හන්ද ලොකු case එකක් නෑ....[/COLOR][/B][/SIZE][/INDENT] [INDENT][COLOR=rgb(97, 189, 109)][SIZE=7]නැත්තම් android studio එක දාල බලන්නද ssd එකට...[/SIZE][/COLOR][/INDENT] [INDENT=2][SIZE=6]මට තියෙන අවුල android studio එක close කළාමත් lag වෙන එක...[/SIZE][/INDENT] [INDENT=2][SIZE=6]pc එක restart කරල වුණත් ඒ විදියමයි....[/SIZE][/INDENT] [SIZE=6]මොකක්හරි solution එකක් කියන්න මචංලා ලොකු උදව්වක්... :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom