මුලින්ම මගෙ pc එකේ ස්පෙක්ස් කියල ඉන්නම්කො....
දැනට අවුරුදු තුනකට ළං වෙන්න එනව... මේ මාසෙ warranty ඉවරයි...
ඉතින් මම ළගදි flutter බලන්න ගත්ත...
මම Android Studio එකෙන් තමා කරන්න ගත්තෙ... මම ඒක දාල තියෙන්නෙ hdd එකට...
ඉතින් ඒකට කොහොමත් ram usage එක වැඩි හන්ද lag වෙන එක වැඩිය ගණන් ගත්තෙ නෑ...
දවස් දෙක තුනකට කලින් emulator එකත් දාල තියෙද්දි එකපාර machine එක freeze වෙන්න වගේ උනා...
පැය භාගයක් විතර බලන් ඉදල task manager එක ගන්න හැදුවත් ආපු නැති හන්ද power button එකෙන් off කළා...
ඊට පස්සෙ බැලුවම මගෙ pc spes එක්ක emulator එකක් දුවන්න අමාරුයි කියල දාල තිබ්බ...
ඉතින් මම එදා මගෙ phone එක use කළා data cable එකකින් connect කරල....
කොහොමහරි ඒ අර freeze වුණ දවසෙ ඉදන් ලැප් එක කලින්ට වඩා slow...
file explorer එක... ආයි windows key එක press කරල menu එක එන්නත් යනව ටිකක් වෙලා...

මොකද්ද මේකට හේතුව???

මම eset එක use කරන්නෙ...
ඒකෙන් full scan එකකුත් දැම්ම මුකුත් නෑ...
ආයි partition තුනම chkdsk command එක දාල බැලුව කිසිම අවුලක් නෑ....
VSCode එකත් බැලුව ඒකත් මේ වගේ...
මම කලින් angular කරද්දි use කළේ webstrom එක...
ඒක එහෙම අවුලක් නැ slow උනේ නෑ...
මොකක්හරි solution එකක් කියන්න මචංලා ලොකු උදව්වක්...
- Acer Aspire 5
- Intel Core i3-8145U 2.1GHz with Turbo Boost up to 3.9GHz
- RAM: 4GB DDR4
- Kingston SUV500M8120G එකක් plug කරල තියෙන්නෙ ලැප් එක ගත්ත දවස් ඉදලම
- OS: Windows 10
ඉතින් මම ළගදි flutter බලන්න ගත්ත...
මම Android Studio එකෙන් තමා කරන්න ගත්තෙ... මම ඒක දාල තියෙන්නෙ hdd එකට...
ඉතින් ඒකට කොහොමත් ram usage එක වැඩි හන්ද lag වෙන එක වැඩිය ගණන් ගත්තෙ නෑ...
දවස් දෙක තුනකට කලින් emulator එකත් දාල තියෙද්දි එකපාර machine එක freeze වෙන්න වගේ උනා...

පැය භාගයක් විතර බලන් ඉදල task manager එක ගන්න හැදුවත් ආපු නැති හන්ද power button එකෙන් off කළා...
ඊට පස්සෙ බැලුවම මගෙ pc spes එක්ක emulator එකක් දුවන්න අමාරුයි කියල දාල තිබ්බ...
ඉතින් මම එදා මගෙ phone එක use කළා data cable එකකින් connect කරල....
කොහොමහරි ඒ අර freeze වුණ දවසෙ ඉදන් ලැප් එක කලින්ට වඩා slow...
file explorer එක... ආයි windows key එක press කරල menu එක එන්නත් යනව ටිකක් වෙලා...

මොකද්ද මේකට හේතුව???

මම eset එක use කරන්නෙ...
ඒකෙන් full scan එකකුත් දැම්ම මුකුත් නෑ...
ආයි partition තුනම chkdsk command එක දාල බැලුව කිසිම අවුලක් නෑ....
VSCode එකත් බැලුව ඒකත් මේ වගේ...
මම කලින් angular කරද්දි use කළේ webstrom එක...
ඒක එහෙම අවුලක් නැ slow උනේ නෑ...
මම pc එක reset කරන්නද???
software විතරක් uninstall වෙන හන්ද ලොකු case එකක් නෑ....
නැත්තම් android studio එක දාල බලන්නද ssd එකට...
මට තියෙන අවුල android studio එක close කළාමත් lag වෙන එක...
pc එක restart කරල වුණත් ඒ විදියමයි....