H I V ඒඩ්ස් ඔබ අවට නිදැල්ලේ....
H I V ඒඩ්ස් ඔබ අවට නිදැල්ලේ......
[FONT="]යම් කෙනෙකු ඒක වරදක් කල විට දි ඔහුට ඒ වරදින් සමාව ගෙන ඒය නිවරදි කරගෙන යම් පියවරක් යාමට බෙහෝ අවස්ථා[/FONT][FONT="]ඉඩ පවතී. ඒ පළමු වරදේ අද්දැකිම්ද සමගය, ඒහෙත් හැම අවස්ථාවකදීම ඒම නිදහස හා වරප්‍රසාදය ලැබෙන්නේ නැත. ඒ අදහස සනාථ කිරීමේ හොදම අදහස දෙන දිනයක් සැම වසරකම දෙසැම්බර් පළමුවෙනිදාට යෙදේ..,නමුත් එය දෙසැම්බර් 01 පමණක් නොව හැමදාටම කතා කළ යුත්තකි...[/FONT]
[FONT="]ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ජනතා අවදානය වෙනදාට වඩා යොමු කලයුතු කාලයක් ලෙසට මෙම වකවානුව හැදින්විය හැක. ප්‍රජනන සෞඛ්‍ය ගැන වැඩි වශයෙන් තේරුම් බෝරුම් කරගත යුතු වන්නේ බොහෝ දෙනා දැන දැන තහනම් රස බැළිමේ දි ජීවිතවෙන් වන්දි ගෙවන අවස්ථා ඇති බැවිනි. එය මහත් සමාජයට වින කරන අවස්තාද ඇති කරමිනි, මෙරට තුළ ඒඩ්ස් කාරක එච්.අයි.වී. ආසාධිත වූවන්ගේ[/FONT][FONT="]නවතම[/FONT][FONT="]ඇස්තමේන්තුගත[/FONT][FONT="]සංඛ්‍යාව [/FONT][FONT="]3,000 ක් පමණ වන බව[/FONT][FONT="]සෞඛ්[/FONT][FONT="]ය අමාත්[/FONT][FONT="]යංශයේ[/FONT][FONT="]ලිංගාශ්[/FONT][FONT="]රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි. [/FONT][FONT="]එහි[/FONT][FONT="]විශේෂඥ වෛද්‍ය[/FONT][FONT="] සුජාතා සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ එම සංඛ්[/FONT][FONT="]යාවෙන් 1,285. ක්[/FONT][FONT="]නිශ්චිත වශයෙන්ම එච්.අයි.වී ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.[/FONT]
[FONT="]ඔවුන් අතරින් 518[/FONT][FONT="] දෙනෙකු[/FONT][FONT="] ස්ත්රින්[/FONT][FONT="] බවද[/FONT][FONT="] වි[/FONT][FONT="]ශේෂඥ [/FONT][FONT="] වෛද්‍ය[/FONT][FONT="]වරිය සඳහන් කලාය. [/FONT]
[FONT="]එච්.අයි.වී වෛරසයට ජීවත්විය හැක්කේ මිනිස් ප්‍රෝටීන මගින් පමනි, උදා- ලේ සංයුතියේ/ ශුක්‍ර තරලයේ/ මව් කිරිවල , භාහිර ආලෝකයේ තත්පර -45 සාමාන්‍ය උෂ්ණත්වයේ දී මෙම වෛරසය විනාශවේ, එම නිසා කෙල මගින් මදුරුවන් මගින් රෝගින් සිප ගැනීම මගින් ඔවුන් පාවිව්වි කරන ලද භාණ්ඩ පරිහරණයෙන් මෙම වෛරසය බෝ නොවේ, [/FONT]
[FONT="] තවම නිට්ඨාවට ප්‍රතිකර්මයක් නොමැති ඒඩ්ස් මගින් ආරක්ෂා විම තම තමන්ම කළ යුත්තකි. සැම අනාරක්ෂිත ලිංගික එක්වීමකදී ආරක්ෂීත කොන්ඩමයක් පැලද සිමිම. ඔබේ ආරක්ෂාවට හේතුවේ, ඒ හැරුණු විට විශ්වාස වන්ත එක් සහකරුවෙකුට පමණක් තම ඇසුර සීමා කිරිම වඩා වැදගත්ය. මේ අවස්ථාව සඳහා ඒඩ්ස් ආසාධිතයින්ගේ සංගමයේ සභාපතිනි ප්‍රින්සි මංගලිකා මහත්මියද අදහස් ඉදිරිපත් කලාය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සදහා පවුල් සෞඛ්‍ය සංවිධානාය් ප්‍රධාන කාර්යාලයේ දී 2010-12-23 පැවති වැඩමුළුවක මෙම අදහස් ඉදිරි පත් කෙරුණි.[/FONT]
මට හමුවුනේ මෙතනින්..........

[/FONT][FONT="]ප්‍රින්සි මංගලිකා මහත්මිය [/FONT]
[FONT="]බොහෝ ඒඩ්ස් රෝගින් එම තත්වයට මුහුණ දෙන්නේ ඔවුන් ගේ වරදින් නොවන බවද ඒ අයට සමාජයේ අවදානය වැඩියෙන්ම අවශ්‍ය බවයි ඇය ප්‍රකාශ කරන්නේ. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානාය් අධීවාචන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මදූෂා දිසානායක මහත්මියද සහබාගි විය.[/FONT][FONT="]ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරිම සදහා පවුල් සෞඛ්‍ය සංවිධානාය් ප්‍රධාන කාර්යාලයේ දී 2010-12-23 පැවති වැඩමුළුවක මෙම අදහස් ඉදිරි පත් කෙරුණි.[/FONT]
මට හමුවුනේ මෙතනින්..........
Last edited: