H M Jayawardane - ජීවිත කතාව - Life Story (එච්.එම්. ජයවර්ධන)
අව්‍යාජ ජීවිත
අව්‍යාජ ජීවිත

mamath meka iye ra baluwa,rupavahini goda kalayakata kalin karapu ekak,HM wage minissu ayeth nan enne na kohomatawath![]()

නැතිවෙන්න කලින් මේ වගේ වැඩසටහනක් කරපු එක වටිනවා මචන්
එක ඇත්ත මචං,එච්.එම් හදලා තියන සිංදු තොගය හැටියට ඔවට කතෘ භාගය ලැබුනානම් අද එච්.එම් ලංකාවේ කොටිපතියෙක්,අද ඉන්නෙ මොන පන්කඩයෝද ...සිංදුවක් දෙකක් හදලා ලොකු gas දැන් ඉන්න උන්දලාගේ...මේ මනුස්සයා ගැන කතා කරන්න වචන නැ බං සිරාවටම.නිවන් සුව පතනවා එච්.එම් සර්ට !!!! ..............