H2O Mop X5 උදව්වක් ඔනි........

wksm

Member
Aug 10, 2013
649
38
0
H2O Mop X5 උදව්වක් ඔනි........

මචන්ලා අපේ ගෙදර අල්ල්පු ටයිල් වල විෂේශයෙන්ම ටයිල් ග්‍රවුට් වල කුනු බැදිලා පොඩ්ඩක් අවපැහැ වෙලා, එච්චර කාලෙකුත් නෑ අල්ලලා මාස 2ක් වගෙ ඉතින් මන් ටීවී එකෙ දෑක්කා H2O Mop X5 කියලා උපකරනයක් tv eke පෙන්වන විදිහට නම් සුපිරියටම ටයිල් සුද්ද කරන්න හැකියි ඒකෙන්
අවුල මේකයි ඒක ටෙලීසීන් සයිට් එකට ගිහින් බැලුවම රැ 23000ක් :oo::oo:

http://www.teleseen.com/index.php/h2o-mop-x5.html

නමුත් ikman.lk එකෙ ඒකම තියෙ රැ 9000 වගෙ :shocked::shocked:

http://ikman.lk/en/5-in-1-steam-cleaning-h2o-x5-mop-for-sale-colombo-4

උබලගෙන් කවුරුහරි මේක use කරනවනම් මේ ප්‍රශ්න 2ට උත්තර දියල්ලකො


1. ඇත්තටම ටීවී එකෙ පෙන්නවා වගෙ කුනු යනවද මේක use කරන කොට ?

2. ටෙලීසීන් එකෙ ඒවාද හොද නැත්තන් ikman.lk eke tiyena අඩු මිල එව්වත් අවුලක් නැද්ද?


plzzzz help
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    oken enne Steam ne machan. Steam ekata uba hithana tharam oya TIle kunu yanne nae. Tile cleaning agent ekak dala Mop karapan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. බොරු වැඩක්නේ ක්ලීන් වුණේ නැත්තං ඔච්චර ගාණක් දීලා අරගෙන..
    Tile Cleaning Liquid එකක් පාවිච්චි කරපං.. වැඩේ ඉවරයිනේ..
     

    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    ගන්න එපා වැඩක් නෑ, TV එකේ පෙන්නන විදිහට වැඩේ වෙන්නේ නැහැ.
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ගන්න එපා වැඩක් නෑ, TV එකේ පෙන්නන විදිහට වැඩේ වෙන්නේ නැහැ.

    උබ මේකක් ගත්තද බන් මොකො උනේ
    පොඩ්ඩක් විස්තර කපන්කො
    :shocked::shocked::shocked::shocked::baffled:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg