H2O Mop X5 උදව්වක් ඔනි........
මචන්ලා අපේ ගෙදර අල්ල්පු ටයිල් වල විෂේශයෙන්ම ටයිල් ග්රවුට් වල කුනු බැදිලා පොඩ්ඩක් අවපැහැ වෙලා, එච්චර කාලෙකුත් නෑ අල්ලලා මාස 2ක් වගෙ ඉතින් මන් ටීවී එකෙ දෑක්කා H2O Mop X5 කියලා උපකරනයක් tv eke පෙන්වන විදිහට නම් සුපිරියටම ටයිල් සුද්ද කරන්න හැකියි ඒකෙන්
අවුල මේකයි ඒක ටෙලීසීන් සයිට් එකට ගිහින් බැලුවම රැ 23000ක්

http://www.teleseen.com/index.php/h2o-mop-x5.html
නමුත් ikman.lk එකෙ ඒකම තියෙ රැ 9000 වගෙ
http://ikman.lk/en/5-in-1-steam-cleaning-h2o-x5-mop-for-sale-colombo-4
උබලගෙන් කවුරුහරි මේක use කරනවනම් මේ ප්රශ්න 2ට උත්තර දියල්ලකො
1. ඇත්තටම ටීවී එකෙ පෙන්නවා වගෙ කුනු යනවද මේක use කරන කොට ?
2. ටෙලීසීන් එකෙ ඒවාද හොද නැත්තන් ikman.lk eke tiyena අඩු මිල එව්වත් අවුලක් නැද්ද?
plzzzz help