H96 MAX ANDROID 9 TV BOX 4GB RAM Review..!

uvajira

Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    මම කලින් දැක්කා එළකිරියේ මෙම්බර් කෙනෙක් අහල තිබ්බා Android TV box එකක් ගැන. මේක මම use කරන Android TV එක. පොඩි රිවීව් එකක් කරා main features ගැන. Audio එකනම් පොඩක් අඩු ඇතී. එත් කැමති නම් ලය්ıක් එකක් දාලා සප් එකක් දෙන්ඩො..👍👍

    H96 MAX Main Specifications
    👇👇👇👇👇👇👇
    Amlogic S905X3 Quad-core ARM Cortex A55 CPU
    G31 MP2 GPU processor
    4GB DDR3 RAM
    64GB Storage
    Android 9.0
    Wifi 2.4 & 5Ghz
    100/1000M LAN RJ-45
    Bluetooth 4.0
    2 x USB ports(3.0 & 2.0)
    TF card slot
    3.5 AUX out
    HDMI V2.1
    KODI Media player inbuilt

    REVIEW - 👇👇👇👇
     
    Last edited: