[hacked] මේක වෙන්න ඇත්තෙ කොහොමද?

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ***ඔබ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය පල කිරීමට තීරණය කළෙමි***

    2021 ජනවාරි 11 වන දින මගේ Peoples Bank credit card එක මගින් Rs 231,000 කට අධික වටිනාකමකින් යුත් online transaction තුනක් GBP වලින් සිදුවී ඇති බව දැන ගන්නට ලැබුණේ ජනවාරි 19 වන දින Keels super වෙත payment එකක් කිරීමට යන අවස්ථාවේදී මාගේ කාඩ් එක බ්ලොක් වී ඇති බව දැනගත් හෙයිනි.

    නමුත් මේ පිළිබඳව මා හට කිසිදු OTP මැසේජ් එකක් හෝ transaction notification එකක් මාගේ Dialog දුරකථන අංකයට පැමිණියේ නැත. එම දිනයේම Card Center එක මගින් මා හට දුරකථන ඇමතුමක් ලබාගත් බව පැවසුවද එම දුරකථන ඇමතුම ද මා දුරකථනයට පැමිණ තිබුණේ නැත.

    මේ සියල්ල bypass කරමින් Nigerian merchant කෙනෙක් වන Flutterwave හරහා මෙම ගනුදෙනු සිදු වී ඇත.

    සිද්ධිය සරළව මෙලෙසය. තත්වය කෙතරම් බැරෑරුම් දැයි ඔබට සිතා ගත හැකි යැයි මා සිතමි. මෙය තවමත් CID හි පරීක්ශන වෙමින් පවතී.

    Peoples card center හි පාරිභෝගික සෙවාව පිළිබඳ වචන නාස්ති කිරිමට මා බලාපොරොත්තු නොවෙමි.......මෙවැනි කාඩ්පත් භාවිතයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඔබ සතුය

    මාගේ නිගමනය නම් ඩයලොග් දුරකථන අංකය HACK වී ඇති බවත් මෙම පණිවිඩ කිසියම් third party එකක් විසින් පාවිච්චි කළ ඇති බවත්ය.

    Dialog මේ පිළිබඳ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි.

    හෙට දිනයේ මෙය ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සිදුවිය හැක. පරීෂාකාරී වන්න...

    #peoplesbank #dialog

    **Susith Dinusha**

    Copied from

    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මාසේ පඩියට අඩුවෙන් credit card එකේ ලිමිට් එක තියාගෙන ඉන්නේ මම ඕක තමයි. හදිස්සියක් උනොත් නොකා නොබී හරි ගෙවන්න පුළුවන්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Peoples card center හි පාරිභෝගික සෙවාව පිළිබඳ වචන නාස්ති කිරිමට මා බලාපොරොත්තු නොවෙමි.......මෙවැනි කාඩ්පත් භාවිතයට ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඔබ සතුය

    මාගේ නිගමනය නම් ඩයලොග් දුරකථන අංකය HACK වී ඇති බවත් මෙම පණිවිඩ කිසියම් third party එකක් විසින් පාවිච්චි කළ ඇති බවත්ය.
    ප්‍රශ්නේ උත්තරේ මේකේ තියෙනවා. බැංකුවට කරන්න දෙයක් නැහැ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මාසේ පඩියට අඩුවෙන් credit card එකේ ලිමිට් එක තියාගෙන ඉන්නේ මම ඕක තමයි. හදිස්සියක් උනොත් නොකා නොබී හරි ගෙවන්න පුළුවන්
    mata nam Credit Card na

    Debit card dekak thiyanawa Com, BOC

    Com card eka witharai use karanne online transaction walata, Keells badu ganna ewa walata. eke hamathissema man Balance eka 10000 ta adu ganak thiyagena inne. Hack wela case giyath shape ganak nisa

    BOC eke thama okkoma savings thiyenne, eka nam allannewath na

    Naduwak daapan PB ekata
    aah FB eke ekak bro

    ප්‍රශ්නේ උත්තරේ මේකේ තියෙනවා. බැංකුවට කරන්න දෙයක් නැහැ.
    hmmm, prashne mehema bypass une kohomada kiyana eka
    ------ Post added on May 24, 2021 at 7:24 PM
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,091
    113
    Kottawa
    kattiya kiyanne international Payments walata OTP enne na kiyala :dull:
    OTP එන්නේ නැත්තේ ගොඩක් වෙලාවට card කලින් add කරලා තියෙන ඒවට.. එතනත් card එක add කරද්දී verify කරනවා නේ... එතකොට otp එන්න ඕනේ.. එක්කෝ මූ untrusted app එකකට card එක දාන්න ඇති..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    OTP එන්නේ නැත්තේ ගොඩක් වෙලාවට card කලින් add කරලා තියෙන ඒවට.. එතනත් card එක add කරද්දී verify කරනවා නේ... එතකොට otp එන්න ඕනේ.. එක්කෝ මූ untrusted app එකකට card එක දාන්න ඇති..
    matath hithune oka