[hacked] මේක වෙන්න ඇත්තෙ කොහොමද?

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මටත් ඔය වගේම නොවුනත් වෙන සීන් එකක් වුනා.

    මගේ xiaomi mi account එකට ලොග් වෙද්දී එකෙ වරිෆිකේශන් කෝඩ් එක ඩයලොග් 074 නම්බරේකින් ආවා. මැසේජ් එකේ තිබ්බෙ කෝඩ් එක් විතරයි. වෙන කිසිම දෙයක් තිබුන්නෑ. සාමාන්‍යයෙන් එක මැසේජ් එකේ පොඩි විස්තරයක් තියෙනේ.

    ඇත්තටම මොකද්ද මේ සීන් එක? :oo:

    ps:

    කාඩ් ඩීටේල්ස් බ්‍රවුසරේ සේව් කරලා ඒටික මොකක් හරි මැල්වෙයා එකෙකින් එළියට අදින්නත් පුලුවන් නේ. browser password වුනත් ගෙදර වගේ අදින්න පුළුවන්
     
    Last edited:
    • Wow
    Reactions: JokerFan and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,437
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගෙත් ඕක උනා . සම්පත් කාර්ඩ් එකක, 99000 ගානේ transaction 2 ක් උනා තත්පර 5 ඇතුලත වගේ. බැංකුව කාර්ඩ් එක block කරලා මට කතා කලා. Complain එකක් දාන්න කිව්වා. මාසෙකට පස්සේ refund කලා, Visa pay protect එකෙන්. මමත් OTP mobil/email දෙකම දාල තිබ්බේ. Nigerian currency වලින් තමා transaction වෙලා තිබ්බේ.
    බෑන්ක් එක කිව්වේ මේක common scam එකක් කියල, උන් ගාව Device එකක් තියෙනවා ලු, card no, date, cvc match කරන්න, randomly match උන ගමන් transaction ගහගෙන යනවා ලු credit limit එනකන්, හොඳ වෙලාවට මගේ බෑන්ක් එකෙන් ම card eka block කලේ

    ඔව් උඹ කිව්ව සීන් එක ඇත්ත card no, date, cvc generate කරන system එකක් තියේ. බැංකු ඒ ගැන update ද කියන්න නම් දන්නෙ නෑ. otp එකෙන් තමා පොඩි හරි සහනයක් හිටින්නෙ. අහු වුනොත් බඩු හරි.
     
    • Like
    Reactions: JokerFan and NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    web card eka kiynne bank ekenuth reccomend karana ekak.
    un kiynne one balance eka dala transaction eka karanna gala.

    bt normal creadit card wala otp enne nathi eka nm chorama seen ekak.

    ah ah mn dialog ekata reload karanne dialog app eken.
    eke nm mata otp enne na.
    use krnne web card eka. :unsure: :unsure:
    mamath Commercial Debit card ekak use karanne, eke balance eka 10000 walata wada danne na, eka thama Keells ehema giyama badu gannath use karanne
     
    • Like
    Reactions: Thilantdm

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,154
    113
    මටත් ඔය වගේම නොවුනත් වෙන සීන් එකක් වුනා.

    මගේ xiaomi mi account එකට ලොග් වෙද්දී එකෙ වරිෆිකේශන් කෝඩ් එක ඩයලොග් 074 නම්බරේකින් ආවා. මැසේජ් එකේ තිබ්බෙ කෝඩ් එක් විතරයි. වෙන කිසිම දෙයක් තිබුන්නෑ. සාමාන්‍යයෙන් එක මැසේජ් එකේ පොඩි විස්තරයක් තියෙනේ.

    ඇත්තටම මොකද්ද මේ සීන් එක? :oo:
    අනූනමයෙන් ඔයා බේරිලා තියෙන්නෙ !
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    OTP එන්නෙ නෑ කියන්නෙ කැරිම සීන් එකක් නෙ. ඔය Cargills ,keels වගේ එක්ක කැශියර් ඉන්න පොරකට සුපිරි ගේමක් ගහන්ඩ පුලුවන් නෙ.දවසට කාඩ් කීයක් අතපත ගානවද.කාඩ් නම්බරේ ,Expire date,CVV බලා ගත්ත කියන්නෙ ගොඩ නෙ ඌ
    Ow US wala case ekak giya Mcdonalds drive throgh ekaka cashier ekek Cards 70k withara Skimming device ekaka swipe karala data aragena

    මටත් ඔය වගේම නොවුනත් වෙන සීන් එකක් වුනා.

    මගේ xiaomi mi account එකට ලොග් වෙද්දී එකෙ වරිෆිකේශන් කෝඩ් එක ඩයලොග් 074 නම්බරේකින් ආවා. මැසේජ් එකේ තිබ්බෙ කෝඩ් එක් විතරයි. වෙන කිසිම දෙයක් තිබුන්නෑ. සාමාන්‍යයෙන් එක මැසේජ් එකේ පොඩි විස්තරයක් තියෙනේ.

    ඇත්තටම මොකද්ද මේ සීන් එක? :oo:

    ps:

    කාඩ් ඩීටේල්ස් බ්‍රවුසරේ සේව් කරලා ඒටික මොකක් හරි මැල්වෙයා එකෙකින් එළියට අදින්නත් පුලුවන් නේ. browser password වුනත් ගෙදර වගේ අදින්න පුළුවන්
    ehema enna ba neda dialog number ekakin

    ehema nam Card details adinna bari wei, eth mokakhari broser plugin ekakin wage adinna puluwan wei, oya card details add karaddi, surma na eth :eek:
    ------ Post added on May 24, 2021 at 10:17 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ඔය බැංකුවේ අවුලක් නෙවේ. නෙට්වර්ක් ප්‍රොවයිඩර් බයිපාස් කරලා තියෙන්නෙ. BoC peoples bank කියන්නෙ සල්ලි දාපු එකා ගියත් සල්ලි දෙන්නෙ නැති බැංකු.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔව් උඹ කිව්ව සීන් එක ඇත්ත card no, date, cvc generate කරන system එකක් තියේ. බැංකු ඒ ගැන update ද කියන්න නම් දන්නෙ නෑ. otp එකෙන් තමා පොඩි හරි සහනයක් හිටින්නෙ. අහු වුනොත් බඩු හරි.
    mata nam hithenne eke generate karanna ba bro, api kohe hari untrusted place ekaka gediya piting card details dammoth or api card details add karaddi broser plugin ekakin gaththoth wage scene ekak unoth thama
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මටත් ඔය වගේම නොවුනත් වෙන සීන් එකක් වුනා.

    මගේ xiaomi mi account එකට ලොග් වෙද්දී එකෙ වරිෆිකේශන් කෝඩ් එක ඩයලොග් 074 නම්බරේකින් ආවා. මැසේජ් එකේ තිබ්බෙ කෝඩ් එක් විතරයි. වෙන කිසිම දෙයක් තිබුන්නෑ. සාමාන්‍යයෙන් එක මැසේජ් එකේ පොඩි විස්තරයක් තියෙනේ.

    ඇත්තටම මොකද්ද මේ සීන් එක? :oo:

    ps:

    කාඩ් ඩීටේල්ස් බ්‍රවුසරේ සේව් කරලා ඒටික මොකක් හරි මැල්වෙයා එකෙකින් එළියට අදින්නත් පුලුවන් නේ. browser password වුනත් ගෙදර වගේ අදින්න පුළුවන්

    ගොඩක් browsers වල CVC එක නම් save වෙන්නේ නෑ. ඉතුරු ටික පොඩි ටූල් එකකට අදින්න පුලුවන්. USB එකක තියෙන පොඩි ටූල් එකක් ගැන හිතපන් පාස් වර්ඩ්ස් අදින, passwordfox කියල dark පැත්තෙ බලපන්කො . CC ගන්න එක නොකිය ඉන්නම් මෙතන
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,437
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mata nam hithenne eke generate karanna ba bro, api kohe hari untrusted place ekaka gediya piting card details dammoth or api card details add karaddi broser plugin ekakin gaththoth wage scene ekak unoth thama
    කරනව බන්.
    කාර්ඩ් එක අතට අරන් ස්ට්‍ර්ප් කරද්දි ගන්න උනුත් ඉන්නව. මේකෙම ත්‍රෙඩ් එකක එකෙක් කිව්ව ලංකාවෙ සෙට් එකක් සුපර්මර්කට් cashier සෙට් එකක් වැඩේ ක්ලාලු.
     
    • Wow
    Reactions: JokerFan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    OTP නම් කොහොමත් එන්නෙ නෑ සමහර payment methods වලට. NFC reader එකක් පස්ස පැත්තට තිබ්බම අලුත් කාඩ් වල විස්තර ගන්න පුලුවන් නේද?
     
    • Wow
    Reactions: JokerFan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    OTP නම් කොහොමත් එන්නෙ නෑ සමහර payment methods වලට. NFC reader එකක් පස්ස පැත්තට තිබ්බම අලුත් කාඩ් වල විස්තර ගන්න පුලුවන් නේද?
    max Rs 5,000 දක්වා විතරයි. දවසක් මම NFC එකෙන් 5,000 ට වැඩි payment එකක් Keells එකෙන් කරලා payment එක process වෙන්න card එකේ PIN එක ඉල්ලුව.

    එක පාරක් payment එකක් කරොත් සමහර වෙලාවට second payment එක OPT නැතුව කරන්න පුළුවන්. මට දවසක් mobitel එකෙක්න් උනා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Always use Private banks such as Sampath, HNB, Commercial, or Cargills bank credit cards.

    I have a similar experience like that, someone tried to make a $1500 payment through my credit card ( i don't know how that happened )
    one of the agents at my credit card provider Commercial bank called me and told me " Sir, someone trying to make a payment valued at $1500 from a credit card, is that you? "

    then I said not me. Then they simply cancelled my credit card and said you are safe sir, I have re-ordered your new credit card and you can collect it from the branch within 2-5 days.

    My personal advice, use private bank credit cards, they pay attention to fraud charging patterns.

    OTP එන්නෙ නෑ කියන්නෙ කැරිම සීන් එකක් නෙ. ඔය Cargills ,keels වගේ එක්ක කැශියර් ඉන්න පොරකට සුපිරි ගේමක් ගහන්ඩ පුලුවන් නෙ.දවසට කාඩ් කීයක් අතපත ගානවද.කාඩ් නම්බරේ ,Expire date,CVV බලා ගත්ත කියන්නෙ ගොඩ නෙ ඌ

    In keels, when making credit card payment the POS machine ask OTP which send by bank
    ------ Post added on May 24, 2021 at 10:30 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    mn nm mchn kchr technology ekka weda krthn technology nm sure krnne nehe. :no:
    mkd blhnko aurudkt kchr data breach wenwd kyl. ekath lokuloku company. :oo:
    passwd manager software companies pawa. :shocked:
    itin thwa mna kthada. :baffled:

    mn nm krnne mehemai.
    mge primary email ekata bitwarden account ek hdl tynne, bitwarden ekt anik okom sub accounts(emails,social accounts,other web logins) tkia save krl tynne.
    e wgema e hema anik account ekkarma 2FA dla tynne. e wgema ewge recovery email ek dla tynne primary email eka.
    itin hdissye bitwarden ek hack unth 2fa tyen nisa anik hma account ekkatama,ewata access gnn primary email ekt ena code ek oni :nerd:

    primary email eke password ek mn mthk tygn inne. ek khewth save krla nehe. (parana diary ekaka arunam :rolleyes: )

    card payment wldi nm malaata save krnne nehe mokewath.. :no:
    kelinm purse eka adda, number tika bluwa , ghuwa. :nerd:
    podi welwk gyata eka safene mchn save krn byen inwt wda :yes:

    isrht bitwarden ek raspberry pie ekaka host krnn hitan inne :cool:
    ethkot aulk wenn tyen chance ek bohoma adui
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Always use Private banks such as Sampath, HNB, Commercial, or Cargills bank credit cards.

    I have a similar experience like that, someone tried to make a $1500 payment through my credit card ( i don't know how that happened )
    one of the agents at my credit card provider Commercial bank called me and told me " Sir, someone trying to make a payment valued at $1500 from a credit card, is that you? "

    then I said not me. Then they simply cancelled my credit card and said you are safe sir, I have re-ordered your new credit card and you can collect it from the branch within 2-5 days.

    My personal advice, use private bank credit cards, they pay attention to fraud charging patterns.
    ඔව් බං private bank වල ඔය service එක පට්ට. දවසක් මම commercial bank CC එකෙන් 85,000 ක online payment එකක් කරා රැ 10 ට වගේ. මුන් 10.20 ට වගේ call කරලා අහනවා මෙහෙම transactions එකක් වෙලා තියනවා, එක sir ද කරේ කියල confirm කරන්න ගත්තේ කිව. Sampath එකෙනුත් ඔහොම call කරා. Sampath එකෙන් නම් පහුවද උදේ (පැය 6 කට වගේ පස්සේ) call කරේ.
     
    • Like
    Reactions: JokerFan

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    mn nm mchn kchr technology ekka weda krthn technology nm su:cool:re krnne nehe.
    mkd blhnko aurudkt kchr data breach wenwd kyl. ekath lokuloku company.
    passwd manager software companies pawa.
    itin thwa mna kthada.

    mn nm krnne mehemai.
    mge primary email ekata bitwarden account ek hdl tynne, bitwarden ekt anik okom sub accounts(emails,social accounts,other web logins) tkia save krl tynne.
    e wgema e hema anik account ekkarma recovery email ek dla tynne primary email eka.itin hdissye bitwarden ek hack unth 2fa tyen nisa anik hma account ekkatama,ewata access gnn primary email ekt ena code ek oni :nerd:
    primary email eke password ek mn mthk tygn inne. ek khewth save krla nehe. (parana diary ekaka arunam :rolleyes: )
    card payment wldi nm malaata save krnne nehe mokewath..kelinm purse eka adda bluwa , ghuwa. podi welwk gyata eka safene mchn save krn byen inwt wda

    isrht bitwarden ek raspberry pie ekaka host krnn hitan inne :cool:
    ethkot aulk wenn tyen chance ek bohoma adui
    2 වසරේ ඉදන්ම විජේසේකර පුලුවන් කිව්වා නේහ්. සිංහලෙන් ලියපන්කෝ භොඛ්ඛ
     
    • Sad
    Reactions: Ragna_SL