SirawataOTP generate කරන්නේ bank එක උනාට, service එක provide කරන merchant ඒ service එක enable කරලා තියෙන්න ඕනේ. නැත්නම් OTP ෂුම්මා තමා. .
සමහර internamtional payment gateway වල OTP requst කරන්නේ නැහැ. But, in this case හොරා කාපු එකා මුගේ card details(card number+ expire date + CVC code) හොයා ගෙන තියෙනවා වගේ. මට නම් හිතෙන්නේ මූ phishing site එකකට අහුවෙලා, ගෙඩිය පිටින් expose වෙලා වගේ. ඒක හින්දා bank එකට සම්පූර්ණ වැරැද්ද පටවන්න බෑ.
බැංකුව මොන බයිලේ ගැහුවත්, අඩු ගානේ transactions එකක් වෙනකොට SMS or email එකක් වත් ට්‍රිගර් වෙන්න enable කර ගන්න, user දැන ගන්න ඕනේ . එහෙම උනා නම් අඩු ගානේ payment eka hold කර ගන්න තිබ්බා.
ehema karanawanm patta, specially wena ratakata giyamaow OTP naha international mama sampath CC eken USA wala iddi Bus ticket ekka gatta habai sampath Bank Call center eken ewalam call eka aran confirma kala gatta mama da transaction eka kale kiyla
OTP එක උස්සපු සීන් එකක් තියෙන්නේ. මට තේරෙන විදියට OTP Service එකට bank එක responsible වෙන්න ඕනේ. මොකද OTP service එක තෝරගන්නේ අපි නෙවෙයි බැංකුව. මේක 2016 ඉදලා කියන අවුලක් බන්
https://thehackernews.com/2016/07/two-factor-authentication.html

Sampath eka balagena yaddi sahenna hondaiමගෙත් ඕක උනා . සම්පත් කාර්ඩ් එකක, 99000 ගානේ transaction 2 ක් උනා තත්පර 5 ඇතුලත වගේ. බැංකුව කාර්ඩ් එක block කරලා මට කතා කලා. Complain එකක් දාන්න කිව්වා. මාසෙකට පස්සේ refund කලා, Visa pay protect එකෙන්. මමත් OTP mobil/email දෙකම දාල තිබ්බේ. Nigerian currency වලින් තමා transaction වෙලා තිබ්බේ.
බෑන්ක් එක කිව්වේ මේක common scam එකක් කියල, උන් ගාව Device එකක් තියෙනවා ලු, card no, date, cvc match කරන්න, randomly match උන ගමන් transaction ගහගෙන යනවා ලු credit limit එනකන්, හොඳ වෙලාවට මගේ බෑන්ක් එකෙන් ම card eka block කලේ
adoo maara seen ekane...Sampath eka balagena yaddi sahenna hondai
mata hithenne device ekakata wada, untrusted site ekakin thama oka leak wenna puluwan
ex : Aliexpress eke ehema thiyanawa, Save my Card kiyala option ekak, ee wage ekakin or, mokakhari wena api full card details dena thanakin leak wenna puluwan
uba use krnne kelinma credit card ekada?OTP enne ne welwkata.. Samahara Fiverr GIG walata pay karanakotath awilla ne mata![]()
ow, mama me case eken passe commercial we card ekak gaththa, eka thama dan online wada walata ganneadoo maara seen ekane...
mn nm online transaction walata use karannema separate web card ekak.mata nm hamadama otp eka enwa.
mn nm recommend krnne na thamange credit card eka dena eka.eka risk wadi thama.
meke itn dana salli witharane.
web card eka kiynne bank ekenuth reccomend karana ekak.ow, mama me case eken passe commercial we card ekak gaththa, eka thama dan online wada walata ganne
Dialog otp 3rd party walin enne kiyala meke kalin thread ekak giya neda ??
Otp ena sms wala akuruth adui
