මටත් ඔය වගේම නොවුනත් වෙන සීන් එකක් වුනා.
මගේ xiaomi mi account එකට ලොග් වෙද්දී එකෙ වරිෆිකේශන් කෝඩ් එක ඩයලොග් 074 නම්බරේකින් ආවා. මැසේජ් එකේ තිබ්බෙ කෝඩ් එක් විතරයි. වෙන කිසිම දෙයක් තිබුන්නෑ. සාමාන්‍යයෙන් එක මැසේජ් එකේ පොඩි විස්තරයක් තියෙනේ.
ඇත්තටම මොකද්ද මේ සීන් එක?
ps:
කාඩ් ඩීටේල්ස් බ්‍රවුසරේ සේව් කරලා ඒටික මොකක් හරි මැල්වෙයා එකෙකින් එළියට අදින්නත් පුලුවන් නේ. browser password වුනත් ගෙදර වගේ අදින්න පුළුවන්

Last edited:

)