[hacked] මේක වෙන්න ඇත්තෙ කොහොමද?

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    mn nm mchn kchr technology ekka weda krthn technology nm sure krnne nehe. :no:
    mkd blhnko aurudkt kchr data breach wenwd kyl. ekath lokuloku company. :oo:
    passwd manager software companies pawa. :shocked:
    itin thwa mna kthada. :baffled:

    mn nm krnne mehemai.
    mge primary email ekata bitwarden account ek hdl tynne, bitwarden ekt anik okom sub accounts(emails,social accounts,other web logins) tkia save krl tynne.
    e wgema e hema anik account ekkarma 2FA dla tynne. e wgema ewge recovery email ek dla tynne primary email eka.itin hdissye bitwarden ek hack unth 2fa tyen nisa anik hma account ekkatama,ewata access gnn primary email ekt ena code ek oni :nerd:
    primary email eke password ek mn mthk tygn inne. ek khewth save krla nehe. (parana diary ekaka arunam :rolleyes: )
    card payment wldi nm malaata save krnne nehe mokewath..kelinm purse eka adda bluwa , ghuwa. podi welwk gyata eka safene mchn save krn byen inwt wda

    isrht bitwarden ek raspberry pie ekaka host krnn hitan inne :cool:
    ethkot aulk wenn tyen chance ek bohoma adui
    raspberry pi ekaka dala mokakda karanne bro, button ekak wage set karannada?
     
    • Like
    Reactions: Ragna_SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    max Rs 5,000 දක්වා විතරයි. දවසක් මම NFC එකෙන් 5,000 ට වැඩි payment එකක් Keells එකෙන් කරලා payment එක process වෙන්න card එකේ PIN එක ඉල්ලුව.

    එක පාරක් payment එකක් කරොත් සමහර වෙලාවට second payment එක OPT නැතුව කරන්න පුළුවන්. මට දවසක් mobitel එකෙක්න් උනා.
    මගේ කොමර්ෂල් කාඩ් එකෙන් මම ඔන්ලයින් පේමන්ට් කරන්නෙ. $500-600 අතර ගෙවල තියනව otp නැතුව. combank digital ඇක්ටිව් කරාට පස්සෙ දැන් sms එකක් එනව. කලින් ඒක ආවෙත් නෑ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ඔව් බං private bank වල ඔය service එක පට්ට. දවසක් මම commercial bank CC එකෙන් 85,000 ක online payment එකක් කරා රැ 10 ට වගේ. මුන් 10.20 ට වගේ call කරලා අහනවා මෙහෙම transactions එකක් වෙලා තියනවා, එක sir ද කරේ කියල confirm කරන්න ගත්තේ කිව. Sampath එකෙනුත් ඔහොම call කරා. Sampath එකෙන් නම් පහුවද උදේ (පැය 6 කට වගේ පස්සේ) call කරේ.
    fraud charging patterns walata un real time cl gahanawa bn payment eka hold karan. ewelema cancel karanawa

    hadissiye fraud payment ekak unath chargeback ekak file karannath lesi
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    raspberry pi ekaka dala mokakda karanne bro, button ekak wage set karannada?
    bitwarden මචං free and opensource project එකක්.දැන් ඔය අපි යූස් කරන account එක තියෙන්නේ bitwarden ලගෙ server වල host කරලා.
    ඉතින් අපිට පුලුවන් තමන්ටම එහෙම පැය 24ම ඉන්ටනෙට් දෙන්න පුලුවන් මැෂින් එකක් තියේ නම් bitwarden software එක ඒ මැෂිමෙ run කරන්න..
    ඒක තමා raspberry pie ekkin karanne.( raspberry pie ම වෙන්න ඔනි නෑ..ගෙදර තියෙන පරනම pentium කම්පියුටරයක් උනත් ඇති'..linux දාලා හදාගන්න තියෙන්නේ)
    ඒ කියන්නේ අපි bitwarden ඒකට දාලා ip conifgure කරලා home network එකට connect කරනවා..
    එතකොට අපිට home network එකේ ඉදන් කලින් වගේම bitwarden එක use කරන්න පුලුවන්..
    හැබැයි කලින් වගේ බයවෙන්න දෙයක් නෑ server එක අපි ගාව නිසා
    ගෙයින් එලියට ගියහම connect කරන්න ඔනි නම්..public ip එකක් ඒකට log වෙන්න හදාගන්න පුලුවන්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mn nm mchn kchr technology ekka weda krthn technology nm sure krnne nehe. :no:
    mkd blhnko aurudkt kchr data breach wenwd kyl. ekath lokuloku company. :oo:
    passwd manager software companies pawa. :shocked:
    itin thwa mna kthada. :baffled:

    mn nm krnne mehemai.
    mge primary email ekata bitwarden account ek hdl tynne, bitwarden ekt anik okom sub accounts(emails,social accounts,other web logins) tkia save krl tynne.
    e wgema e hema anik account ekkarma 2FA dla tynne. e wgema ewge recovery email ek dla tynne primary email eka.
    itin hdissye bitwarden ek hack unth 2fa tyen nisa anik hma account ekkatama,ewata access gnn primary email ekt ena code ek oni :nerd:

    primary email eke password ek mn mthk tygn inne. ek khewth save krla nehe. (parana diary ekaka arunam :rolleyes: )

    card payment wldi nm malaata save krnne nehe mokewath.. :no:
    kelinm purse eka adda, number tika bluwa , ghuwa. :nerd:
    podi welwk gyata eka safene mchn save krn byen inwt wda :yes:

    isrht bitwarden ek raspberry pie ekaka host krnn hitan inne :cool:
    ethkot aulk wenn tyen chance ek bohoma adui

    Mama nam lock wise use karanne. Master password ekakin encrypted nisa aulak na kiyala hithanwa.
    CC walata nam OTP enawa. HSBC nam secure key use wenawa. mechchara dawasakata aualak wela na.

    Me okkotama wada commen sense thiyenna one machan one deyak use karaddi mistakes nathiwa karanna.
    Payment nam aniwa https ekakin karana one naththam patta risk.
     
    • Like
    Reactions: JokerFan

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උඹේ 3 digit code එක koma හරි leak වෙලා තියනවා, උඹ oya ලංකාවෙ basic sites wala ehdma code eka gahuwada kslin🤔
     
    • Like
    Reactions: JokerFan

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    කොහේ හරි සයිට් එහෙක උබේ කාඩ් එකේ නම්බර් එකයි එක්ස්පය ඩේට් එකයි සේව් කරල ඇති පේමන්ට් ටේබල් එකේ ඒක සාමාන්‍යයෙන් එන්ක්‍රිප්ට් කරන්නෙ නෑ උන්. එතනින් ඒක අරගෙන ccv එක මැච් ක්‍රන්න පුලුවන්. OTP එක ss7 ඇටැක් එකක් දීල ගන්න ඇති... මට තේරෙන විදියට ....
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    na bn me seen eke ithin customerta danaganna wdyk nahane bn
    customer awadanen inna one scene ekak thiyenne, specially eka eka form walata card details daddi

    Mama nam lock wise use karanne. Master password ekakin encrypted nisa aulak na kiyala hithanwa.
    CC walata nam OTP enawa. HSBC nam secure key use wenawa. mechchara dawasakata aualak wela na.

    Me okkotama wada commen sense thiyenna one machan one deyak use karaddi mistakes nathiwa karanna.
    Payment nam aniwa https ekakin karana one naththam patta risk.
    LastPass nuth shape neda
    උඹේ 3 digit code එක koma හරි leak වෙලා තියනවා, උඹ oya ලංකාවෙ basic sites wala ehdma code eka gahuwada kslin🤔
    FB eke thibba ekak bro

    කොහේ හරි සයිට් එහෙක උබේ කාඩ් එකේ නම්බර් එකයි එක්ස්පය ඩේට් එකයි සේව් කරල ඇති පේමන්ට් ටේබල් එකේ ඒක සාමාන්‍යයෙන් එන්ක්‍රිප්ට් කරන්නෙ නෑ උන්. එතනින් ඒක අරගෙන ccv එක මැච් ක්‍රන්න පුලුවන්. OTP එක ss7 ඇටැක් එකක් දීල ගන්න ඇති... මට තේරෙන විදියට ....
    matath hithenne me scene ekama thama
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    naha bn uba hithapn api crd eka use krnne nathuwa sathiyak withra hitya kyl ethakota bn ape warddak nane bn
    187178184_10226067768666012_1137881931050360953_n.jpg